බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර ශ්‍රවනාගාර ගින්නේ කෝටි 6ක පාඩුව හිටපු  නගරාධිපති ඇතුලු 07කගෙන්  අය කරගන්න නිර්දේශයක්..

by editor
ඔක්තෝබර් 28, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මීට 13 වසරකට පෙර ගිනිගෙන විනාශ වූ මහනුවර ඩී. එස්. සේනානායක  පුස්තකාල ශ්‍රවනාගාරයේ තක්සේරු වටිනාකමවන රුපියල් කෝටි හයකට ආසන්න මුදල එවකට  මහනුවර මහ නගර සභාවේ   සිටි නගරාධිපතිවරයා, නාගරික කොමසාරිස්වරිය ඇතුළු 07 දෙනෙකුගෙන් අයකළ යුතු බව එම සිද්ධිය විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා පළාත් පාලන ලේකම්වරයා  විසින් පත්කළ ත්‍රිපුද්ගල මණ්ඩලයක් මගින් නිර්දේශකර කළේය.

මහනුවර ඩී.එස් සේනානායක පුස්තකාල  ශ්‍රවනාගාරය 2007 පෙබරවාරී මස 02 දින ගිනි ගැනීමට ලක් වී මුළුමනින්ම පාහේ විනාශ වුණේය.

මෙම සිද්ධියට අදාළව එවකට සිටි නගරාධිපති එල්.බි. අළුවිහාරේගෙන් රුපියල්  හැත්තෑ අට ලක්ෂ දොළොස් දහස් පන්සියයක් (7,812,500 .00) ද නාගරික කොමසාරිස් කේ.එම්. මීගස්මුල්ලගෙන් රුපියල්  දොළොස් ලක්ෂ පනස් දහසක් ද  (1,250,00.00 ) නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරිය වූ ආර්.එම්.එන්. රත්නායකගෙන් රුපියල් නව ලක්ෂ තිස් හත් දහස් පන්සීයක් ද ( 937,500.00 )   නාගරික ලේකම් ශීලා ආරියසිංහගෙන් රුපියල් හැත්තෑ එක් ලක්ෂ අසූ හත් දහස් පන්සීයක් (7,187,500.00) ද    පුස්තකාලයේ එවකට සිටි පුස්තකාලයාධිපතිනිය වූ එන්.එම්.එස්. නිල්තොටාංගගෙන් රුපියල් හැට දෙලක්ෂ පනස් දහසක්  (62,50,000.00) ද,   නාගරික ගිනි නිවීමේ ඒකකයේ පළමු පෙළ ගිනිභට ඊ.ඒ.කේ.බි.රත්නායකගෙන් රුපියල් හැට දෙලක්ෂ පනස් දහසක්  (62,50,000.00) ක් ද යාන්ත්‍රික ගිනිභට එස්.කේ.එස්. දසනායකගෙන් රුපියල් පහළොස් ලක්ෂ හැට දෙදාස් පන්සීයක්  ( 1,562,500.00) ද මුදලක් තද කරගන්නා ලෙස කමිටු නිර් දැනුම් දී තිබේ .

එම ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් තිදෙනකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් පත්කළ අතර ඔවුන්ගෙන් නිර්දේශය මත එම වන්දි මුදල අයකර ගන්නා ලෙස මහනුවර නාගරික කොමසාරිස් වරයාට දැනුම් දී තිබේ .

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පළාත් පාලන සහකාර මහ කොමසාරිස් වත්සලා මාරඹේ, ගණකාධිකාරී එස්.එච් ඒකනායක, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී රංජිත් බණ්ඩාර යන අය මෙම මණ්ඩලයට ඇතුළත් වූහ

මෙම තීන්දුවට එරෙහිව අදාළ පිරිස විසින් අභියාචනයක් ඉදිරිපත්කර ඇත. ඒ අනුව අදාළ මුදල් අයකර ගැනීම සම්බන්ධව තීරණයක් ගැනීම මහනුවර මහ නගර සභාව මගින් සිදුකළ යුතු බවට නීරීක්ෂණය කර තිබේ.

නගර සභා ආඥා පනතේ 254 අ (2) වගන්තිය යටතේ සභාවට අයවිය යුතු මුදල් අයකර ගැනීමේ වගකීම නාගරික කොමසාරිස්වරයා සතු බැවින් අදාළ අධිභාර මුදල් සම්බන්ධව තීරණයක් ගැනීම නාගරික කොමසාරිස් විසින්  මුදල් කාරක සභාවට යොමුකර තිබේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇවිත් ජනපතිට කී දේ

Next Post

රෝහලෙන් පැන බොන්න ආපු කොටගල ආසාදිතයෙක් නිසා බාර් සේවකයන් නිරෝධායනයේ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.