බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීලිකා – ජීවන්දර කණ්ඩායමේ කොවිඩ් පරීක්ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට ලක් වෙයි…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොවිඩ් පරීක්ෂණ සඳහා ප්‍රදානයන් ලබන රටවල් 05 අතරට ලංකාවත්…

by editor
ජූලි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානය ඩොලර් ලක්ෂ 2ක පර්යේෂණ අරමුදලක් සමග රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 2ක් ලංකාවට ලබා දීමට පියවර ගනී..

ලෝක සෞඛ්‍ය සංවිධානය තරගකාරී ක්‍රමයක් මගින් ලෝකයේ රටවල් 5ක් සඳහා කොවිඩ් පරික්ෂණයන් සහ ඇන්ටිජන් පරික්ෂාවන් සඳහා ප්‍රදානයන් ලබා දිමට කැඳවූ අයදුම්පත් අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත්කළ අයදුම්පත අදාල ප්‍රදානයන් ලැබීමට තෝරාගත් රටවල් පහෙන් එකක් ලෙස තෝරාගෙන ඇති බව එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

මේ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා අංශයට නව පර්යේෂණයන් සඳහා ඩොලර් ලක්ෂ 2ක ප්‍රමාණයක් හා රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 2ක ප්‍රමාණයක් ලැබෙනු ඇති බව ඔහු කීවේය.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතන අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දරෙගෙන් විමසු විට ඔහු සඳහන් කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් කොවිඩ් පරික්ෂණයන් සඳහා ප්‍රදානයන් ලබා දීමට කළ අයදුම්පත් කැඳවීමට අනුව තමා හා මහාචාර්ය නීලිකා මලවිගේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අදාල අයදුම්පත ඉදිරිපත් කළ බවත් එම අයදුම්පත ලෝකසෞඛ්‍ය සංවිධානය විසින් තෝරාගෙන ඇති බවත්ය.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රදානයන් රට වෙත ලැබෙනු ඇති බවද ආචාර්ය ජීවන්දර සඳහන් කළේය.

මෙහිදී ලැබීමට නියමිත රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ 2ක ප්‍රමාණයෙන් අසාත්මිකතා අංශයට අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බැවින් ඉතිරි ඒවා වෛද්‍ය සැපයුම් අංශයට ලබා දීමට බලාපොරොත්තුවන බවද ආචාර්ය ජීවන්දර පැවසීය.

මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කර ඇති හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමත කර ඇති ඒවා බවද ඔහු සඳහන් කළේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිවු රෝහලේ මුල්ම දණ ඉස් බද්ධ සැත්කම සාර්ථකයි….

Next Post

ළමා දූෂක හෘද වෛද්‍යවරයා ගැන ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥයින්ගේ විද්‍යාතනය කියයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.