මෙරට තුළ පැනනැගී ඇති වර්තමාන ආර්ථික අර්බුදය, පත්වන ආණ්ඩු විසින් ක්‍රමානුකූලව නීතිය යටපත් කරමින්, විධායක සුවපහසුව හා උපයොගීතාව මත පදනම් වූ රාජ්‍ය පාලනයේ උච්චවීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
මෙවැනි අවස්ථාවකදී අර්බුදය විසඳාගැනීම සඳහා දැනුවත්, ස්වාධීන හා අපක්ෂපාතී, දේශීය හා විදේශීය විශේෂඥවරුන්, බහුපාර්ශ්වීය ආයතන වෙතින් සහාය ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.