අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන අර්බුදයක් ආවොත් ගන්න ක්‍රමේ ගම්මන්පිල හෙළිකරයි

by Lanka Sara Editor
ජනවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ යම් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් එම ඉන්ධන වර්ගය ලබාදිය යුතු බවට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමග පසුගියදා අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ කොන්දේසියක් එක් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

එම ඉන්ධන ආපසු මාස තුනක කාලයක් තුළ ලබා දීමේ පදනම මත මෙසේ ලබාගත හැකි බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා රටේ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් මතු වුවහොත් කතාකරුවන්ට පෙර ඒ බව රටට කියන්නේ තමන් බව ද සඳහන් කළේය.

හිරු ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ජනවාරි මාසේ ඉඳලා සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවිය හැකි බව තමන් මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බව ය.

ජනවාරි මාසය තුළ ඉන්ධනවලට අදාල ණය අර්බුදයක් බෞද්ධ ගත්තද එය විසඳා ගත හොත් අඛණ්ඩව ඉන්ධන ලබා දිය හැකි බව අදාළ කාලය තුළ ණය සම්බන්ධ කටයුතු සම්පූර්ණ වීමට නියමිත බැවින් පෙබරවාරි මාසයේ කිසිදු අර්බුදයකින් තොරව ඉන්ධන ලබා ගත හැකි බව ඔහු සඳහන් කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

යළිත් මාර්තු මාසයේදී ඉන්ධන සැපයීම පිළිබඳ යම් අර්බුදයක් දැනට පවතින බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා නොදෙන බවට චෝදනා කළද ඔවුන්ට තමන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඉන්ධන අවශ්‍ය නම් ඊට අදාළ ඩොලර් ලබා දෙන ලෙසට ඉල්ලීම් කළ බවත් විදුලිබල මණ්ඩලය හෝ අමාත්‍යවරයා ලේකම්වරයා ඇතුළු කිසිවකු තමන්ට ජනවාරි මාසේ ඉන්ධන අවශ්‍යතාවක් ඇති නොවන බව ප්‍රකාශ කළ බවත් එයට ජනාධිපතිවරයා ද සාක්ෂි දරන බව ද ඔහු සඳහන් කළේ ය.

ඔවුන් කිසි විටෙක ඩීසල් අවශ්‍යතාවක් පිළිබඳ කලින් නොදන්වා ඇති අතර දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් අවශ්‍ය බවට ප්‍රකාශ කළේ පසුගියදා බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔව්.. පහුගිය අවුරුද්දෙ රුපියල් ට්‍රිලියන 1.4ක් අච්චු ගැහුවා – මහබැංකු අධිපති

Next Post

නීතියේ ආධිපත්‍යය බිදවැටීමත් ආර්ථික අර්බුදයට හේතුවක් – නීතිඥ සංගමය කියයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.