සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතිඥයෙක් රාජකාරියට බාධා කළ බව කියමින් පොළොන්නරුව සුරාබදු නිලධාරීහු පොලිසිය යති!

by editor
ජූනි 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරයෙකු වන විජිත කුමාර නැමැති අය කාර්යාලය තුළදී සුරාබදු නිලධාරීන්ට බැන තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සහ බලපෑම් කිරීම සම්බන්ධයෙන් පොළොන්නරුව සුරාබදු නිලධාරියෙකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධව පොළොන්නරුව සුරා බදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂක, නිලධාරි බ්‍රයන් නානායක්කාර විසින් පොළොන්නරු පොලිසියට ඊයේ (13) සවස පැමිණිලි කර තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ පොළොන්නරුව සුරාබදු කාර්යායේ නිලධාරීන් විසින් බැණ තර්ජනය කර ඇති බවට නීතිඥවරයෙකුගේ ඥාතියෙකු විසින් ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවද පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.

සුරාබදු නිලධාරීන් විසින් සිරිපුර ප්‍රදේශයේ සිදුකර වැටලීමකදී මදනමෝදක හා ගුලි 16ක් සමග සිරිපුර පාසල ඉදිරිපිට අත්අඩංගුවට ගත් පස්දෙනෙකු සුරාබදු මැදිරියේ රඳවා සිටියදි, ඒ අතර සිටි තම ඥාති පුතෙකු නිදහස් කරන ලෙසට ඉල්ලීම් කළ නීතිඥයාගේ අනීතික ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු සුරාබදු නිලධාරීන්ට බැණ තර්ජනය කර බව, පොළොන්නරුව සුරාබදු ස්ථානාධිපති, සංජීව කුමාරසිංහ අප කළ විමසීමකදී සඳහන් කළේය.

නීතිඥවරයා 13 වෙනිදා සවස පොළොන්නරුව සුරාබදු කාර්යාලයට, කඩා වැදි තම ඥාති පුතා නිදහස් කරන ලෙසට බලපෑම් බැණ තර්ජනය කර රාජකාරියට බාධා කර ඇති බවද මහතා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මදන මෝදක සහ ගුලි සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අවුරුදු 17 සහ 25 යන වයසේ පසු වන්නන් බවත්, ඔවුන් අද (14) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවත් සංජීව කුමාරසිංහ වැඩිදුරටත් කීවේය.

සිද්ධිය පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් මත පොළොන්නරුව පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පහර දුන්නේ යැයි බොරු චෝදනා කරන බව කියමින් මහින්දානනන්ද ගුණතිලක රාජපක්ෂට විරුද්ධව නඩු දාන්න යයි!

Next Post

තාත්තගෙ ඉනෙන් පහළ පණ නැතිව ඇඳේ… අම්මාගෙ කකුලක් කපලා රෝහලේ… මව්පිය උපස්ථානයට ජීවිතය කැප කළ 11 හැවිරිදි බෝසත් පුතා සොයා ගියෙමු. 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.