බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවාඩුව නිම කර රටට යන්නට ගිය සර්බියානුවාගේ සියල්ල කොල්ලකයි… ඔහු පානදුර පොලිසිය තුළ හඬා වැටෙයි…

by editor
ජනවාරි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය – 

  • නිවාඩුව නිම කර රටට යන්න කටුනායකට යන අතර පාස්පෝට්එක, ගුවන් ටිකට්පත, මුදල් සහිත සන්තකය කොල්ල කලා… සර්බියානුවා පානදුර පොලිසිය තුළ හඬා වැටෙයි…

නැවත සිය මව් රටට යාමට කටුනායක  බලා දුම්රියෙන් යමින් සිටි සර්බියානු ජාතිකයෙකුට අයත් විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ටිකට් එක ඇතුළු වටිනා දෑ සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් රැගෙන පලාගිය බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සර්බියානු ජාතික දමීර් හැඩ්සික් නමැති අය විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මාතර ප්‍රදේශයේ  සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී සර්බියානු ජාතිකයා බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රියෙන් වැලිගම සිට කොළඹ කොටුව බලා ගමන්කර ඇති අතර , කළුතර දකුණ දුම්රිය ස්ථානයේදී කිසියම් පුද්ගලයකු  සිය ගමන් මල්ල රැගෙන දුම්රියෙන් බැස  පලාගිය බවට විදේශිකයා පැමිණිලි කර ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.

ගමන් මල්ල තුල විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ටිකට්පත, ඩ්‍රෝන කැමරාවක්, කැමරාවක්, ලැප්ටොප් යන්ත්‍රයක්, ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක්   සහ යූරෝ 200 ක මුදලක් තිබූ බවද සදහන් වේ.

සොරකම සිදුවීමෙන් පසු නැවත දුම්රිය නතරකර ඇත්තේ  පානදුර දුම්රිය ස්ථානයේ බැවින් සර්බියානුවා පානදුර දුම්රිය ස්ථානයෙන් බැස පානදුර දකුණ පොලිසියට සිද්ධිය දැනුම් දීමෙන් පසු කළුතර දකුණ පොලිසිය දැනුවත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

සර්බියානු ජාතිකයා හැඩූ කදුළින් පානදුර දකුණ පොලිසිය අසල රැදී සිටි බවද සඳහන් වේ.

සැකකරු සොයා කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලාංකික දන්ත වෛද්‍යවරියක් ඝාතනය කළ නෝර්වේ ජාතික පෙම්වතා අත් අඩංගුවට… ඇය මරා දමන තුරු නෝවේ පොලිසියට  නීතියේ රැකවරණය ලබා දීමට බැරි වෙලා…

Next Post

උතුරේ රජයේ පාසල් රැසක් කුලවලට වෙන්කර බෙදිලා… කුල පාසල්වලට අවම පහසුකම්වත් නෑ… සිවිල් ක්‍රියාකාරීන් ජනපතිට කියයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.