අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවස ගිලාබැසීමට කුණඩසාලේ භූ කම්පනය සම්බන්ධ දැයි සෙවිය යුතුයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය අතුල සේනාරත්න කියයි....

by editor
සැප්තැම්බර් 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
බිඳවැටුණු නිවස

බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් ලෙව්කේ මන්දිරය ගිලා බැසීමත්  පසුගිය දිනවල කුණ්ඩසාලේ ආශ්‍රිතව සිදුවූ භූ කම්පනත් අතර සම්බන්ධයක්  තිබේදැයි යන්න සොයා බැලිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය අතුල සේනාරත්න   පැවසුවේය.

මේ දිනවල පවතින අධික වර්ෂාවත්, භූ චලනයක් සමග පොළොව අභ්‍යන්තරයේ ඇතිවන පැලීම් හෝ වෙනස් වීම් සමග අභ්‍යන්තරයේ සක්‍රීයවන ජල ධාරාවල බලපෑමත් නිසා ගොඩනැගිලි කඩා වැටීමේ අවදානමක් පවතින බව මහාචාර්ය වරයා පැහැදිළි කළේය.

කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මහනුවර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය ලංකාසරට පැවසුවේ  මේ නිවස තනා ඇති නිම්නාකාර භූමියට ගැලපෙන ලෙස එහි ඉදිකිරීම් සිදුකර නැති බවය.

බිඳ වැටෙන්නට පෙර ලෙව්කේ මැදුර

“ නිවසේ වම්පසින් උඩවත්ත කැලේ සිට ගලා එන ස්වභාවික ජල ධාරාවක් තියනවා…  ඒ ජල දහරාවට මේ ගෙදර පාදමේ තියන කොන්ක්‍රීට් කණු දැනට මාස කීපයක සිට පෑදී තිබුණ බව වාර්තා වෙනවා. මේ ඉදිකිරීම කරලා තියෙන්නෙ වසර 2005 දි. ඔවුන් එය ඉදිකරලා තියෙන්නෙ නගරසභාවෙන්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය වැනි විද්‍යාත්මක ආයතනවලින් ලබාගත් නිශ්ඡිත නෛතික අවසරයකින් නොවන බවයි පෙනී යන්නෙ. මොකද මේ ඉදිකිරීම සිදුවන්නෙ නිම්නාකාර භූමියක මහල් නිවාසයක් ඉදිකරනකොට සැලකිලිමත් විය යුතු කරුණු කිසිවක් ගැන සැලකිලිමත් වෙලා නෑ.“ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය පෙන්වා දුන්නේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බිඳවැටීමේ අවදානමක් සහිත ඉදිකිරීම්

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

මෙවැනි අස්ථාවර ඉදිකිරීම් ගණනාවක් බූවැලිඩ, අනියවත්ත, හන්තාන, ප්‍රිම් රෝස් වැනි ස්ථානවල පවතින බවත් මේ ඉදිකිරීම් හරහා සිදුවන්නේ ස්වභාවික විපත් නොව නිර්මාණය කරගන්නා විනාශයන් බවත් ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන් පෙන්වා දෙන්නේය.

Tags: නවතමලෙව්කේ මැදුර
Share69Tweet43
Previous Post

හේමසිරි කොමිසමේ කියන කතා බොරු අවස්ථාවක් ලැබුණාම මම ඇත්තම කියන්නම්

Next Post

පොහොට්ටු මන්ත්‍රී ගේ මැර ප්‍රහාරයට එරෙහිව මහනුවර වෛද්‍යවරු අද වර්ජනයක

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.