සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිලධාරීන් බලපෑම් කළොත් වර්ජනයකට නොයා මට දැනුම් දෙන්න… සෞඛ්‍ය ඇමති GMOA වෙත දන්වයි!

by editor
අගෝස්තු 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරීන් බඳවා ගැනීමේ ස්ථානමාරු ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් බලපෑම් එල්ල කරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට නොයා වහාම තමා දැනුවත් කරන්නැයි සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලීන්ද ජයතිස්ස සංගමයට දැනුම් දුන්බව සංගමයේ ප්‍රකාශකයෙකු ලංකාසර වෙත පැවසුවේය.

මෙම ස්ථානමාරු මණ්ඩලයට සංගමය නියෝජනය කරමින් සාමාජිකයන්ටද අතුළත් වීමට අවසර ලබා දුන් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කලින් සකස් කර තිබු ලේඛණය වෙනස් කළ යුතු තැන් පිලිබඳව සංගමය නිලධාරීන්ට අදහස් ඉදිරිපත් කිරීමේදී ඇතැම් නිලධාරීන් එම අදහස් මායිම් නොකරන තත්ත්වයක් මතුවීම හේතුවෙන් ඇමතිවරයා මෙම දැනුවත් කිරීම කර ඇතිබවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යංශය මගින් මීට පෙර සකස් කර තිබෙන ලේඛණය තුළ ඇතැම් දිස්ත්‍රික්කයන් වෛද්‍යවරුන් අවම සංඛ්‍යාවක් ලබා දී ඇති අතර ඇතැම් ඒවාට වැඩිවශයෙන් ලබා දී ඇති බවද හෙතෙම පැවසුවේය.

මෙවැනි තත්තවයන් වෙනස් විය යුතු බව පෙන්වා දුන්නද අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් එය වෙනස් කිරිමට අකමැත්තක් පළ කරන බවද සඳහන් වේ.

කෙසේ නමුත් සෞඛ්‍ය ඇමතිවරයා ලබා දෙන තීන්දු තීරණයන් වුවද ගණකට නොගෙන නිලධාරීන් දිගින් දිගටම දරදඩු තීරණයන් ගන්නේ නම් කිසිදු පැකිලීමකින් තොරව සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වීමටද සංගම් සාමාජිකත්වය එකඟ වී ඇතැයි එම ප්‍රකාශකයා පැවසුවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ සංචාරය කර ගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්   ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව නිකුත් කරයි!

Next Post

රජයේ වී ගබඩා වලට ගොවීහු මුල්ම වී තොගය අලෙවි කරති!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.