සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායන නීති කඩා චන්දිමාල් ජයසිංහ ෂැංගිලා හෝටලේ දැමූ සාදයේ විස්තර මෙන්න

by editor
මැයි 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • උපන්දින සාදයට ලක්ෂ 50ක් වියදම් කරලා. පැමිණි අයට දහසින් බැඳි පියලි…

  • සාදයට ඉහළම පෙළේ ව්‍යාපාරිකයන්, ප්‍රසිද්ධ  නළු නිළියන් රැසක් සහභාගී වෙලා… පොලිසිය පනිනකොට පිරිසක් වසං වී පැනගෙන

  •  උදේ 10 සිට මහ රෑ වන තුරු වරින්වර පිරිස් ඇවිත්. 200කට වැඩි පිරිසක් එක්වෙලා… රටේ ක්‍රියාත්මක නීතියට අනුව ෂැංග්‍රිලාට කිසිදු පියවරක් නෑ ! 

රූපලාවණ්‍ය ශිල්පියකු සහ ප්‍රසිද්ධ ඉසව් සංවිධායකයකුවන චන්දිමාල් ජයසිංහගේ උපන් දිනය නිමිත්තෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ 10වැනි මහලේ සුපිරි විශාල සූට් වර්ගයේ කාමරයක් වෙන් කරගෙන ඇති අතර නිරෝධායන නීති කඩවන ආකාරයෙන් පැවති මෙම උපන් දින සාදය හෝටල් කළමනාකරීත්වයේ පූර්ණ අනුදැනුම මත සිදුව ඇතත් මේ වනතෙක් එම හෝටලයට අදාළ ව කිසිදු පොලිස් විමර්ශනයක් හෝ නෛතික පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ.

මෙම හෝටලයේ දස වැනි මහළේ පිහිටි සුඛොපබෝගි (සූට්- Suite) කාමරයක් චන්දිමාල් ජයසිංහ නමින් වෙන්කරවාගෙන ඇත්තේ පෙරේදා වන අතර ඊයේ පෙරවරු (10) සිට මධ්‍යම රාත්‍රිය වන තුරු 200කට අධික සංඛ්‍යාවක් මේ ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.


මෙම සාදය සඳහා කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ද වරින් වර පැමිණ තිබේ. ඔවුන්ට විවිධ ආහාර පාන සංග්‍රහ කර ඇති අතර මෙසේ සිදුව ඇත්තේ සංචරණ නීති දැඩිසේ ක්‍රියාත්මක වූ පසුබිමක් තුළ වීම චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට ගැනීමට බලපෑ කරුණ විය.

පොලිසිය මෙම ස්ථානයට ගොස් අත්තේ මධ්‍යම රාත්‍රියට ආසන්නවය.   ඒ සමගම පැමිණ සිටි පිරිසෙන් කොටසක් පොලිස් ඇසින් වසංන් කොට පිට කර තිබේ. එහිදී දස දෙනෙක් පමණ අදාළ කාමරය තුළ රැඳී සිට ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කොට තිබේ.

රුපියල් පනස් ලක්ෂයක පමණ වියදමක් දරා ඇති මෙම උපන් දිනයට පැමිණි සෑම අමුත්තකුටම විශාල ප්‍රමාණයේ මුදල් ත්‍යාග ලබා දී ඇති බවද විශ්වාස කටයුතු ආංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

සංචරණ නීති ක්‍රියාත්මක වූ අවස්ථාවල නිති විරෝධි ආකාරයේ මෙවැනි ඉසව් සංවිධානය කළ උත්සව ශාලා සහ හොටල් සීල් තැබීමට හෝ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යෙදුණද මෙම පුවත පළවන මොහොත වන තෙක් එම පියවර ගෙන නොතිබිම මේ වනවිට කතා බහට ලක්ව තිබේ.

චීන සමාගමකට අයත් ෂැංග්‍රිලා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ පසුගියදා සීනි වංචාවක් සම්බන්ධයෙන් නම කියවුණු පිරමිඩ් විල්මාර් සමාගමේ සභාපති සජාන් මවුසුන් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලි සමග චන්දිමාල් ජයසිංහට ඇප

Next Post

කොවිඩ් සුව වී දින 04කින් පී.සී.ආර් කිරීම නාස්තියක්… හේමන්ත හේරත්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.