අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරෝධායන නීති කඩකර සේවයේ යෙදවූ රියදුරා නිසා පළාතම කොවිඩ් අනතුරක..

by editor
නොවැම්බර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බෝගම්බර රැඳවියන් පොකුරේ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ඩිපෝවේ රියදුරක් කොවිඩ් 19 වෛරසය ආසාදනය  වී ඇති බවට අස (15)  තහවුරු වීමත් සමඟ ඩිපෝවේ සේවයේ නියුතු සේවක පිරිස අවදානමට ලක්ව සිටිති. 

කෑගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පසු දිනදහහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මෙම රියදුරු නිරෝධායනය සදහා මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයට  යවා ඇත. ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු  වන්නේ සේවයට පැමිණ සිටියදීය.  බෝගම්බර කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම රියදුරු යටිනුවර ඩිපෝවේම රදවා නිරෝධායනය කල බවද දැන ගන්නට තිබේ. 

නැවත සේවයට පැමිණි විට ඔහු තවත් දින දහහතරක් නිවසේ රඳවා නිරෝධායනය කරන ලෙස සෞඛ්‍ය උපදෙස් ලබා තිබියදීත් මෙම රියදුරු සේවයට යෙදවිම මත මෙලෙස තත්ත්වය බරපතල වී ඇතැයි වාර්තා වේ. 

මේ වන විට එම රියදුරුගේ දෙවන පෙළ ආශ්‍රිතයන් දහ දෙනකු හඳුනා  ගෙන ඇති අතර ඔවුන් නිවෙස් වෙත යවා නිරෝධායනයට යොමු කිරිමට ඩිපෝ අධිකාරිවරයා පියවර ගෙන ඇත. 

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

දෙවන පාර්ශවය ලෙස හඳුනාගෙන ඇති දස දෙනා නිරෝධායනය සඳහා සෞඛ්‍යය උපදෙස් පිට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සංචාරක නිකේතනයක් වෙත යොමු කිරීමට කටයුතු කර ඇතැයි. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ ලංකාසරට පැවසීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන පිළිවෙත් රකිමින් උතුරේ බැතිමත්හු දීපාවලී සමරති…

Next Post

ප්‍රතිකාර සමයේ අත්දැකීම් ගැන කොවිඩ් අසාදිතයෙක් ලංකාසරට කී කතාව

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.