බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිදහසින් පසු විකල්ප ධාරාවකට ඉඩ නොදී ප්‍රධාන පක්ෂ දෙක බලය මාරු කරගත්තු හැටි ජනපතිගේ මුවෙන්ම හෙළි වෙයි…

by editor
සැප්තැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • කවදාවත් විපක්ෂය වෙන පක්ෂයකට බලවත් වෙන්න දෙන්න හොඳ නෑ… හැමෝම ඒක කළා… මමත් ඒක කළා… සජිත්ට ඒක කරන්න බැරිවුන නිසා මාලිමාව අවා…

ප්‍රධාන පක්ෂ දෙක ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයටත් විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයටත් මාරු වෙමින් වෙනත් කිසිම දේශාපාලන බලවේගයකට හිස ඔසවන්නට ඉඩ නොදී නිදහසින් පසු දේශපාලනය කළ ආකාරය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මුවෙන් ගිලිහුණේය.

ජනාධිපතිවරයා පැවසුවේ කිසිම විටෙක විපක්ෂය වෙනත් විපක්ෂ බලවේගයකට නැගී සිටීමට අවස්ථාව ලබා නුදුන් බවය. ඩඩ්ලි සේනානායක, බණ්ඩාරනායක මැතිණිය, ජේ.ආර්.ජයවර්ධන, මහින්ද රාජපක්ෂ මෙන්ම තමන් ද එම දේශපාලනය කළ බවත් එය විපක්ෂයේ දේශපාලන නියමයක් බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් සජිත් ප්‍රේමදාස දුර්වල විපක්ෂ නායකයෙක් නිසා ප්‍රබල විපක්ෂ බලවේගයක් ලෙස මාලිමාව මතුවූ බව ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (12) කුරුණෑගලදී පැවති ව්‍යාපාරික හමුවක් අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“මාලිමාව නැගලා ආවේ සම්ප්‍රදායික විපක්ෂයට වැඩ කටයුතු කරන්න බැරිවුන නිසා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමා.”

“විපක්ෂ නායකවරයා කිසි දවසක වෙන පක්ෂයක් නැගලා එන්න ඉඩ දෙන්න හොඳ නෑ. ඒකට ඩඩ්ලි සේනානයක මැතිතුමා ඉඩ දුන්නේ නෑ. බණ්ඩාරනායක මැතිනිය ඉඩ දුන්නේ නෑ. ජේ.ආර්.ජයවර්ධන ඉඩ දුන්නේ නෑ. මහින්ද රාජපක්ෂ ඉඩ දුන්නේ නෑ. මමත් ඉඩ දුන්නේ නෑ.”

“තමන් විපක්ෂ නායක වෙලා තව පක්ෂයක් බලවත් වෙන්න දෙනවා නම් තව මොනවා කරන්න ද. ඇත්තවශයෙන්ම වැඩේ කරන්න බෑනේ.” ජනාධිපතිවරයා කිවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට එරෙහිව මුලතිව් පුරා පෝස්ටර්…

Next Post

Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.