අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිතිය නමා ඉහළ අණ පිලිපදින්න ගිය ගාල්ලේ පොලිස් ලොක්කා කුජීත වුණ හැටි…

by editor
ජූලි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

 ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ  ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය පවත්වන අතරවාරයේ   ගාල්ල නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් අද ගාල්ල කොටු බැම්ම මත සිදු කිරීමට ගිය සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය අවහිරි කිරීමත් සමග ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

පොලිසිය නීතිය නවන්න ගියේ නීතිඥයින්ටය. ගාලු කොටුවට ඇතුළු වන ප්‍රධාන මාර්ග යකඩ බාධක යොදා වසා දමා තිබිණි. නීතිඥයින් පිරිසට ගාලු කොටුවට ප්‍රවේශවීම වළක්වා තිබිණි.

මග අහුරා මාර්ග බාධක දමා ඇත්තේ ආක්ෂක විධිවිධාන මත බව පොලිසිය කීවේය. ගැටුම් පාලනයට බවත් කීවේය. නීතිඥවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරනු විනා පොලිස් ලොක්කෙකුට අවශ්‍ය පරිදි නීති හැදීමට නොහැකි බව පැවසුවේය. ඔවුන් කීවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජනතාවගේ භාෂණයේ නිදහස් සහ සංචරණය කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට පොලිසිය නීතියෙන් බැඳී ඇති බවය.

&;

පොලිස් නිලධාරීන්ගේ යට ඇඳුම හැරෙන්නට අනෙක් නිල ඇඳුම් සහ සියලු පහසුකම් ලබා දෙනුයේ මහජනතාවගේ බදු මුදලින් බවත් පොලිසියේ මූලික රාජකාරිය විය යුත්තේ මහජනතාව ආරක්ෂා කිරීම මිසක් පවතින රජය හෝ රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම නොවන බවත් නීතිඥවරු  පෙන්වා දුන්හ. අධිකරණ නියෝගයක් තිබේදැයි විමසූ විට පොලිසිය නිරුත්තර විය. ඉහලින් ලැබුණු නියෝගයකයට අනුව මෙය ක්‍රියාත්මක කළ බව මෙහිදි පොලිසියේ නිලධාරිහු කිහි. පැමිණි සිටි නීතිඥ පිරිස පොලිසියේ රෙදි ගැලෙව්වේය. ,   ගැටුම මැද    ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේලියානු කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගය නිමා විය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

 

 

විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටත්ව ගියේ මාර්ග බාධක යොදා මාර්ග වසා දමමින් කොටු බැම්ම ආරක්ෂා කර ගන්නා ලෙස පොලිස් නිල නිලධාරීන්ට දන්වා සිටිමිනි.

 

Share69Tweet43
Previous Post

ගෝඨාගෝගමේ ලහිරු වීරසේකර, රතකරව්වේ ජිනරතන හිමි සහ රැට්ටා ඇප ලබති….

Next Post

වළලන්න යන රටකට ජීවිතය කියා දුන්න රත්තරන් කොල්ලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.