බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැවේ ගැඹුරු තෙල් පැල්ලම ස්ථිරයි…. චන්ද්‍රිකා ඡායාරූප නිවැරදියි… අදාල අංශවල සේවකයන්ගේ කට වසයි…

by editor
ජූනි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter


නැවේ තෙල් කාන්දුව ස්ථිරවම සිදුවෙමින් ඇති බව මේ සම්බන්ධව නිරීක්ෂණය කළ අංශ ඇසින් දුටු සාක්ෂි සහිතව ස්ථිර කරයි.

මේ වනවිට නැව අවට මීටර පනහක් පමණ අරයකින් යුතු ගැඹුරු ගෙල් පැල්ලමක් ඇති වී එය මේ වනවිට කලෝ මීටර දෙකක් පමණ ගොඩබිම දෙසට ඇදෙන බවත්, චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙන්වන තොරතුරු නිවැරදි බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

x-press-perl
නැවේ තෙල් පැල්ලම අහසට නිරීක්ෂණයවන අයුරු

මේ සම්බන්ධව කටයුතු කරන සමුද්‍රීය පරිසර අධිකාරිය, ඇතුළු සියලුම ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ කටවල් වසා ඇති අතර ඔවුන් කිසිවෙකුට මේ තෙල් කාන්දුවේ සත්‍ය තත්වය පිළිබඳ කතා කිරීම, ප්‍රකාශ නිකුත් කිරීම හෝ මාධ්‍යයට තොරතුරු ලබා දීම තහනම් කර ඇත.

මේ සිදුවෙමින් ඇත්තේ කුමක් දැයි තමන්ට නොවැටහෙන බවත්, මෙවැනි තෙල් පැල්ලමක් සඟවා තබන්නට හැකි යැයි ආණ්ඩුව කල්පනා කිරීම පවා මොනතරම් ළාමක විහිලුවක් දැයි නොතේරෙන මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ ප්‍රමාණික විද්වත්හු කිහිප දෙනෙක් පැවසූහ. 

ගිලෙමින් ඇති නැව

ව්‍යසනය සැඟවීමට ගන්නා උත්සාහ පසෙක ලා තෙල් පැල්ලම ව්‍යාප්ත වීමට නොදී පාලනය කරගැනීමට කටයුතු කිරීම රටක් ලෙස කළ යුතු බව පෙන්වා දෙන ඔවුහු මේ මට්ටමේ දී එය පහසුවෙන් කළ හැකි බව පැවසූහ.
මෙම තෙල් පැල්ලමට හේතුව නැවේ තෙල් කාන්දුවක්ද එසේ නැතිනම් එහි ප්‍රවාහනය කළ දැවන්ත ලිහිසි තෙල් නිෂ්පාදන මුහුදු ජලයට මුසු වීමක්ද යන්න පිළිබඳව බලධාරීන් නිශ්චිතව ප්‍රකාශයක් නොකළ අතර මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට අප රරජයේ වගකිව යුතු නිලධාරීන් කිහිප දෙනකුටම කතා කිරීමට උත්සාහ කළද ඔවුහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වූහ. 
මේ අනුව පිළිබඳ අප සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර, ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනයේ ( NARA) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සම්බන්ධ කරගැනීමට ලංකාසර දැරූ උත්සාහය ව්‍යර්ථ වූයේය. ඔවුන් කිසිවෙක් දුරකථනයට ආමන්ත්‍රණය කළේ නැත.

 

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Nalaka_Godahewa
නාලක ගොඩහේවා ඊයේ නිකුත් කළ ට්විටර් පණිවිඩය…
Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවා රෙදිකඩක ඔතා අසනීප බව කියමින් පොලිසිය අන්දා මත්කුඩු ජාවරම කළ යුවලක් දැලේ…

Next Post

ලංකාව ඉන්දියාවටත් වඩා වැඩි මාරක කොවිඩ් අවදානමක… GMOA සාධක සහිතව සනාථ කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.