අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවා රෙදිකඩක ඔතා අසනීප බව කියමින් පොලිසිය අන්දා මත්කුඩු ජාවරම කළ යුවලක් දැලේ…

දෙදෙනාම මහනුවර උසස් විද්‍යාලවල ආදි ශිෂ්‍යයන්...

by editor
ජූනි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රෙදි කඩකින් පෙරවූ දරුවා පොලිසියට පෙන්වා නොමග යවමින් කුඩු ජාවාරමේ යෙදි ඇති යුවලක් මහනුවර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අසනීප තත්ත්වයේ පසුවන පස් හැවිරිදි දරුවා රෝහල් ගත කරන්නට රැගෙන යන බව පවසමින් සුඛෝපභෝගි මෝටර් රථයකින් මහනුවර හා අවට ප්‍රදේශ වලට මත්කුඩු බෙදා හරිමින් සිටි මෙම යුවළ මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලුවී පීරීස් මාවතේදී රුපියල් ලක්ෂ 22ක මුදල් හා මත්කුඩු ග්රෑම් 60 ක් සමඟ පෙරේදා (09) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සංචරණ සීමා පනවා තිබියදී පොලීසිය නොමග යෑවිම පිණිස මෙම යුවළ පස් හැවිරිදි දරුවා රෙද්දකින් පොරවා තැනින් තැනට ගමන් කරමින් අදාළ ජාවාරම ක්‍රියාත්මක කර ඇත.

Vehical
ජාවාරම්කරුවන් කුඩු ජාවාරම කළ වාහනය

වාහනයේ සිටියදී පොලීසිය භාරයට ගත් දරුවා හතළිස් හැවිරිදි කාන්තාවගේ පළමු විවාහයේ අයෙකු බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

තිස්නව හැවිරිදි සැකකාර කාන්තාව හා ඇගේ අනියම් සැමියා වන අනෙක් සැකකරු මහනුවර හෝටලයක නවාතැන් ගෙන මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් ඔවුන් මහනුවර අවට පදිංචිකරුවන් බවත් පොලීසිය පවසයි.

මොවුන් දෙදෙනා මහනුවර ප්‍රධාන පෙළේ බාලක හා බාලිකා පාසැලක අධ්‍යාපනය ලැබ තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.

අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6 ක් පමණ වන බව මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක මහතා කීය.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පලිහවඩන,මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකතුසිත හලං‍ගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් මත දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරනායක,උප පොලිස් පරීක්ෂක සේමසිංහ,කාන්තා පොලිස් සැරයන් වාසනා,පොලිස් කොස්තාපල්වරුන් වන හේමසිරි,දර්ශන,ගුණවර්ධන යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකාව ඉතියෝපියාව සමඟත් ආර්ථික සබඳතාවලට අත ගසයි

Next Post

නැවේ ගැඹුරු තෙල් පැල්ලම ස්ථිරයි…. චන්ද්‍රිකා ඡායාරූප නිවැරදියි… අදාල අංශවල සේවකයන්ගේ කට වසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.