බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැවතුණු විදුලි බලාගාර යළි පණ ගන්වන තෙක් රට අඩපණයි !

by Lanka Sara Editor
ජූනි 9, 2022
in පුවත්
power-cut

Share on FacebookShare on Twitter

අද අලුයම සිට තාවකාලිකව අත්හිටුවීමට තීීීීරණය කළ ද විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වැඩ වර්ජනය සම්පූර්ණ විදුලිය අක්‍රිය කිරීමකින් තොරව යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

මේ වනවිට  බොහෝ විදුලි බලාගාරවලට සම්බන්ධිත පද්ධති තවමත් අක්‍රියව  පවතින බැවින් දිවයිනේ බොහෝ පුදේශවලට විදුලිය නොමැති බව වාර්තා වේ. මේ වනවිට නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකව ඇතත් සෙසු බලාගාර තවම් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. මේ අතරින් ලක්ෂපාන කැනියොන් විමලසුරේන්දු සහ පොල්ටිය ජල විදුලි බලගාර සම්පූර්ණයෙන්ම අක්‍රියව පවතින අතර  ඒ්වා ඒකින් ඒක පද්ධතියට සම්බන්ධ කරන තෙක් මෙම විදුලිය ඇණ හිටීම ක්‍රියාත්මක වනු ඇති බවත් ඒතෙක් ඉවසිලිවන්තව ක්‍රියා කරන ලෙසත් මහජන උපයෝගිතා කොමිසම මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අද දින පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි බල සංශෝධන පනත ට එරෙහිව ඊයේ මධ්‍යම රාතියේ සිට විදුලිය ඇතුළු සමස්ත වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත්  කළ අතර මේ පිළිබද සාකච්ඡා ඊයේ මධ්‍යම රාත්‍රිය ඉක්මවාත් පැවත්විණි. ඒ් අනුව ජනාධිපතිවරයා මැදිහත්ව මෙම විදුලි බල පනතට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සිදු කරන බවට වූ පොරොන්දුව මත වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවවද අවසන් විසදුම ලැබෙන තෙක් ම්පර්ණ විදුලිය බිද වැටීමකින් තොරව වර්ජනය කියාත්මක කිරීමට  මේ වනවිට වෘත්තිය සංගම්ත් තීරණය කර ඇත.

අදාළ විවාදිත පනත අද පෙරවරුවේ පාර්ලිමේන්වට ඉදිරිපත් වීමට නියමිතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශබන්දුට එරෙහි අපරාධ චෝදනා ගොනු නොකරන්නැයි ප්‍රබල දේශපාලකයෙකුගෙන් බලපෑම්!

Next Post

පද්ධති බල ගැන්වීම පැයකින් කරන්න පුලුවන් වැඩක්… තවම කරලා නෑ – ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.