අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැනෝ මුහුණු ආවරණයකින් රුපියල් දෙකක් ගන්නා අරමුදල ගැන ඇමති බන්දුල කතා කරයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තාක්ෂණ විෂය ධාරාව හදාරන දරුවන්ට අත දීම වෙනුවෙන් තම පෞද්ගලික ධනය රුපියල් ලක්ෂ 100ක් යොදා ආරම්භ කළ ප්‍රඥා බන්දු අරමුදලට පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද නැනෝ රෙස්පිරෝන් මුහුණු ආවරණ අලෙවියෙන් එකකින් රුපියල් දෙකක් බැගින් ලබා දීමට එම මුහුණු ආවරණ නිෂ්පාදනය කරන සමාගම ඉදිරිපත් වු බව වෙළෙඳ අමත්‍ය බන්දුල ගුණවර්ධන අද පැවසීය.

මෙම අරමුදල තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා එකක් නොවන බවත් එය තම දරුවකුටවත් ගත නොහැකි පරිදි ස්වාධීන භාරකාර මණ්ඩලයක් යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුමක තැන්පත් කර අති එකක් බවත් අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නව නිර්මාණයක් ලෙස නිපදවන ලද නැනෝ තාක්ෂණය සහිත මුහුණු ආවරණය විශිෂ්ට නිර්මාණයක් බවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ව්‍යාපාරකරණය පිළිබඳ කැප කිරීමට කාලයක් සහ අත්දැකීම් නැති හෙයින් මෙම මුහුණු ආවරණ අලෙවියට තමන් මැදිහත් වූ බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

තමන්ට පෞද්ගලිකව ලබා ගන්නට හැකියාව තිබුණු කොමිස් මුදල මෙසේ ප්‍රඥා බන්ධු අරමුදලට යෙදවූ බව කී   අමාත්‍යවරයා තමන් යුද්ධය පවතින කාලයේ තම සම්පූර්ණ ඇමති වැටුප අපි වෙනුවෙන් අපි අරමුදලට ලබා දුන් බව කීවේය. ඊට පසුව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුලි බිල සඳහා මාසිකව රුපියල් පනස් දහසක් ලබා දෙන බවත් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය දිනවල මෙම අරමුදල පිළිබඳව සමාජ මාධ්‍යවල කතා බහට ලක්වූ අතර මෙම මුහුණු ආවරණවලින් බන්දුල ගුණවර්ධන  විසින් ආරම්භ කරන ලද ප්‍රඥා බන්දු නම් අරමුදලකට රුපියල් දෙකක් අය කර ගන්නා බවට ප්‍රචාර පල විය.

මේ සම්බනධදයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කළ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ලලිත් ඇතුළත්මුදලි හිටපු වෙළෙඳ හා නාවික අමාත්‍යතුමා තම පෞද්ගලික අරමුදල් යොදා අද සුවිසල් අරමුදලක්ව පවතින මහපොල ආරම්භ කළාක් මෙන් තමන්ද තාක්ෂණ විෂය ධාරාව හදාරන දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව අරමුදල පිහිටවූ බවය

එහි භාරකාර මන්ඩලය  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපතිවරයා ඇතුළු විදවතුන්, ව්‍යාපාර නායකයන් රාජ්‍ය නිලධාරීන් ගණනාවක් නියෝජනය කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

මෙම අරමුදල පිහිටුවීමේදී බොහෝ දෙනකු උපකාර කළ බවත් සීමාසහිත හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රිස් සභාපති වෛද්‍ය හෙට්ටිගොඩ මහතා දස ලක්සයක මුදලක් ලබා දුන් බවද ඔහු එහිදී සිහිපත් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැබිනට් එකට යළිත් වංගුවක්… යුගදනවි දෙන්න ඇමරිකන් සමාගම සමග අදත් ගිවිසුමක්… වෘත්තීය සමිති වර්ජන සැලසුමක!

Next Post

 නිව් ෆෝට්‍රස් සමාගම බැසිල් එක්ක ගහන ගිවිසුමට විරුද්ධ කැබිනට් ඇමතිවරුනි… එළියට බහින්න… වෘත්තීය සමිති ඉල්ලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.