අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැන්දම්මයි මස්සිනයි T-20 වර්ල්ඩ්කප් බලන්න ගෙනිච්ච බව ශම්මි පිළිගනී… ෂලනි සහ අනුරාධා එක්ක ගිහින් තියෙන්නේ ජයන්ත ධර්මදාස… කෝප් කමිටුවේ දී හෙළිවෙයි!

by editor
නොවැම්බර් 15, 2023
in පුවත්
Shammi
Share on FacebookShare on Twitter

සිය නැන්දම්මා සහ මස්සිනා ඇතුළුව තවත් හිතවතුන් පිරිසක් ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට රැගෙන ගිය බව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා කෝප් කමිටුව හමුවේ ඊයේ පිළිගෙන තිබේ.

ශම්මි සිල්වා මේ චෝදනාව පිළි ගනු ලැබුවේ  පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියට එම ආයතනයේ නිර්දේශ සහිතව සහ එම ආයතනයෙන් සහභාගීවූවන්ට අදාළ විගණකාධිපතිවරයා නිකුත් කර තිබූ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේ දී ය.

විගණන වාර්තාවේ සඳහන් ආකාරයට සිය බිරිඳට වීසා ලැබුණේ ලෝක කුසලාන තරගාවලිය නිසා නොවන බවත් ඊට පෙර ඇය ඔස්ට්‍රේලියාවේ සිටි බවත් සභාපතිවරයා එහිදී සඳහන් කළේය.

තරගාවලියට ගෙන ගිය සෙසු පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රශ්න කළේය. එහිදි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, තමන් ගෙන ගිය පිරිස ප්‍රකාශ කරන ලෙසය.

“රොබට් සිල්වා කියන්නේ මගේ මස්සිනා ඩේසි ජෙනට් කියන්නේ මගේ බිරිඳගේ මව. ශ්‍රීමාල් ගුණරත්න මගේ හිතවතෙක්. නිෂාදි පද්මසිරි කියන්නේ එයාගේ බිරිඳ, සංජය සමරසිංහ කියන්නේ මගේ යාළුවෙක්. ආර්. ඒ ෂෙනුලා දිනූසිකා සහ සාරා දිනාලි කියන්නේ මිනිස්ටර්ගේ දුවලා. ඒ දෙන්නටම ලිපිය දුන්නේ මම. මිනිස්ටර්ටත් මම ලිපියක් දුන්නා. නමුත් ඒ වෙලාවේ දේශපාලකයන්ට ඔස්ට්‍රේලියාවේ වීසා දුන්නේ නෑ. සුදත් රෝහණ චන්ද්‍රෙස්කරගේ නමට එනකල් ඉන්නවා…”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලෝක කුසලානය නැරඹීමට ගිය අනුරාධා එදිරිසිංහ සහ ශලනි තාරකා යන නිළියන් දෙදෙනා නම් කළේ, උපසභාපති ජයන්ත ධර්මදාස බව පැමිණි නිලධාරිහූ පැවසූහ‍.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ආරක්ෂක උපදේශක ලෙස ලක්ෂ ගණනක දීමනාවක් ක්‍රිකට් ආයතනයෙන් ගෙවූයේ කුමණ පදනමක් පිටදැයි අනුර දිසානායක මන්ත්‍රීවරයා ශම්මි සිල්වාගෙන් ඇසූ විට ඔහු ප්‍රකාශ කළේ තමන් එම ඉල්ලීම කළත්  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එය පිළිනොගත් බවය. එවැනි උසස් නිලධාරියෙකුට මේ ආකාරයේ ඉල්ලීමක් ලිඛිතව කිරීමත් සදාචාර විරෝධී බව එහිදී ප්‍රකාශ විනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව තවත් දින 3ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට ඊයේ (14) තීරණය කර තිබිණි.

ඒ අනුව මෙම මස 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උන් රට බංකොළොත් කළා තමයි… විගණනය හෙළි කරන විදිහට රට බංකොලොත් වුනේ මෙහෙමයි!

Next Post

බිනුරගේ කොන්දේ අමාරුවට අවුරුදු 07ක් තිස්සේ කකුළට බෙහෙත් කරලා… වනිඳුගේ අබාධය වැඩි වෙලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.