බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නැගනියගේ 11 හැවිරිදි දියණිය දූෂණය කළ පවුකාර සල්ලාලයා වසර 15ක් හිරේ…

by editor
සැප්තැම්බර් 30, 2022
in පුවත්
court

court

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • සිය නැගණියගේ 11 හැවිරිදි දියණිය කෙළෙසු සහෝදරයාට වසර 15 බරවැඩ සහිත සිර දඬුවමක්…. දැරියට ලක්ෂ 10ක් ගෙවන්නත් නියෝග.

වසර 09කට පෙර අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේදී සිය නැගණියගේ 11 හැවිරිදි  බාලවයස්කාර දියණියව කෙළෙසූ පුද්ගලයෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 50,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් හම්බන්තොට පූර්වගාමී මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඊීීයේ  (29) සවස නියෝග කළේය. 

මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ ආන්දොල, හොරගොඩ, තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි එක් දරු පියෙකුටය.

චුදිත පුද්ගලයා 2011.01.01 දින  සිය නැගණිය හා නැගණියගේ සැමියා රැකියාවට ගොස් සිටි අවස්ථාවේදී එම නිවසට ගොස් ඇති අතර එහිදී පාසැල් අවසන් වි නිවසට පැමිණ සිටි සිය නැගණියගේ බාලයවස්කාර දියණියව දූෂණයට ලක් කර තිබේ. 

අදාල සිද්ධියෙන් පසුව තමාට පාසැල් යාමට නොහැකි වෙතැයි  බියෙන් ද,      මෙම සිද්ධිය පිළිබඳව මව දැනගත්විට තමන්ට මව පහරදේවි යන බිය නිසා ද දැරිය සිද්ධිය පිළිබඳව කිසිවෙකුටත් නොකියා සිට ඇත.

නමුත් පසුව දැරිය විසින් මේ පිළිබදව දෙමාපියන්ට දන්වා තිබේ. ඒ් අනුව දෙමාපියන් විසින් අම්බලන්තොට පොලිසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ෂණවලදි අනාවරණය වු කරුණු අනුව චුදිත අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කීරිමන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහි හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව පැවති නඩු විභාගයේදී පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව පැවති අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හෙතුවෙන් මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා චුදිතට දඩුවම් නියම කෙරුණි.

අදාල චෝදනාවට වැරදි කරු වු චුදිතට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර රුපියල් 50,000ක දඩයක්ද නියම කෙරුණි.

දඩ මුදල නොගෙවයි නම් අමතර වසර 01ක සිර දඬුවමක්ද නියම කෙරුණු අතර අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවන ලෙසද නියම කෙරුණි. 

චුදිත එය නොගෙවයි නම් ඉහත දඩුවම් කාලයට අමතරව තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් අම්බලන්තොට පොලිසියේ උප පොලිස් පරීක්ෂක විජේසිරි සමගින් රජයේ අධිනීතීඥ නිමංක ජයවික්‍රම  පැමිණිල්ල මෙහෙයවන ලදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ශ්‍රී ලංකා ලකුණු සටහන්කරුවන්ගේ වෙබ් අඩවියට පාසල් ක්‍රිකට් සංගමයෙන් තහංචියක්…

Next Post

රිවස් වෙනවා කීවත් රිවස් වුනේ නැති අධි ආරක්ෂිත කලාපවලට එක්සත් ජාතීන්ගේ බලවත් කනස්සල්ල….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.