බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාවික හමුදාව නැති අවුලක් හදන ලකුණු….  කච්චතිව් දූපතේ බුදු පිළිමයක් පිහිටුවන්න යයි…

by editor
මාර්තු 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කච්චතීව් දූපතේ බුදු පිළිමයක් තැබීමට නාවික හමුදාව මේ දිනවල කටයුතු කිරීම  සම්බන්ධයෙන්   උතුරේ කිතුණු හා හින්දු ආගමික නායකයින් සමග  දෙමළ දේශපාලනඥයින් ඊයේ ( 25 ) විරෝධය පලකොට තිබේ.

ජන ශූන්‍ය කච්චතිව් දූපතේ පිහිටවා ඇති බුදු පිළිමයක්…

නාවික හමුදා භටයින් අටක් හෝ දහයක් පමණක් රාජකාරී කරන කච්චතීව් දූපතේ බුදු පිළිමයක් තැබීමට සියලු කටයුතු යොදා  අවසන් බවත් එම බුදු පිළිමය නාවික හමුදා නිලධාරීන් විසින්   ආවරණය කොට ඉදිකිරීම් කටයුතු කරගෙන යන බවත් උතුරේ  කිතුණු හා හින්දු බැතිමතුන් හා දෙමළ දේශපාලනඥයින් ප්‍රකාශ කරයි.

නාවික හමුදාව එසේ නොකරණ බව ප්‍රකාශ කළත් තවත් සති දෙකක් යාමට පෙර කච්චතීව් දූපතේ දැනට ඉදිකරගෙන යන බුදු පිළිමය වන්දනාමාන කිරීම සදහා නිරාවරණය කරණු ඇතැයි උතුරේ දෙමළ දේශපාලනඥයින් ප්‍රකාශ කොට තිබේ.

ඔවුන් ප්‍රකාශ කොට සිටින්නේ කච්චතීව් දූපත ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් වශයෙන් ලැබෙන විට එහි වූයේ  ශාන්ත අන්තෝනී දෙව් මැදුර පමණක් බවයි.

කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුර….

1974 වසරේ සිට ඉන්දීය බැතිමතුන් හා ශ්‍රී ලාංකික බැතිමතුන් එක්ව එම දේවස්ථානයේ  ශාන්ත අන්තෝනී දෙව් මැදුරේ වාර්ෂික මංගල්ලය පවත්වනු ලැබුවත් මේ දක්වා වෙනත් කිසිම ආගමකට අයත් ප්‍රතිමා හෝ සංකේත තබා නොමැති බවද ඔවුන් කියා සිටියි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

තත්ත්වය එසේ තිබියදි ජනතාව වාසය නොකරන කච්චතීව් දූපතේ බුදු පිළිමයක් ස්ථාපිත කිරීමට මේ දිනවල දරණ උත්සාහය වහාම  නතර  කළ යුතුව ඇතැයි යාපනයේ කිතුණු හා හින්දු ආගමික නායකයින් පෙන්වා දී තිබේ.

ආගමික නායකයින් මේ ගැන දෙමළ දේශපාලනඥයින්ට  ප්‍රකාශ කිරීමෙන් පසුව  කච්චතීව් දූපතේ බුදු පිළිමයක් ස්ථාපිත කිරීම නිසා ඉතිහාසය වෙනස් වීමක් හා සිංහල දෙමළ වැසියන් අතර යළි මත ගැටුමක් ඇති වීමට එය බලපාන බැවින් වහාම එම තීරණය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස දෙමළ දේශපාලන පක්ෂ රජයෙන් ඉල්ලීමක්  කරණ බව  ඔවුන් යාපනයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබේ.

Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි සිසු සමුලුවකටවත් දකුණෙන් එන්න එපා… වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසකට සංවිධානාත්මක විරෝධයක්!

Next Post

යල කන්නයේ වගාවට සියලුම ගොවීන්ට වගා සහනාධාර මුදලක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.