අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව වෙළෙද ලකුණක් හඳුන්වා දෙමින් අමාමි සන්නාමය සේවා ව්‍යාප්ත කරයි

by Lankasara News
මාර්තු 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රන්යන් ඉන්ඩස්ටී්‍රස් නිර්මාතෘ රනිල් ද සිල්වා මහතා ඇරැඹූ අමාමී සන්නාමයට අයත් නිෂ්පාදන නව වෙළෙඳ ලකුණකින් (New Logo) වෙළෙදපොළට හඳුන්වා දෙන ලදී. රන්යන් ඉන්ඩස්ටී්‍රස් නව සභාපතිනි හර්ෂලා ද සිල්වා මහත්මියගේ මූලිකත්වයෙන් මෙම නව සන්නාමකරණ වැඩසටහන දියත් කරන ලදී. කොරෝනා වසංගතයෙන් පසු පිබිදෙන සංචාරක ක්ෂේත්‍රයේ සිය නිෂ්පාදන ව්‍යාප්ත කිරීම ඇයගේ අරමුණයි. අසූව දශකයේදී ලංකා ඔබරෝයි හෝටලයට එයා ෆ්රෙෂ්නර් සුවඳ කැට සහිත පළමු නිෂ්පාදන පෙළ අලෙවි කර ඇරැඹූ අමාමි ව්‍යාපාරය වර්තමානයේදී එයාර් ෆ්රෙෂ්නර්, ෂැම්පු, ෂවර් ජෙල්, ටූත්පේස්ට්, ග්ලිසරින් සබන් කැට, සියලුම සේදුම්කාරක, ආයුර්වේද හා ස්වභාවික ශාකසාර නිෂ්පාදන රැසක් නිපදවයි.

ව්‍යවසායකයෙකු ලෙස දුෂ්කර ගමනකින් පසු අද සාර්ථකත්වය සනිටුහන් කළ රනිල් ද සිල්වා මහතාගේ නිරන්තර මග පෙන්වීම හා උපදේශනය යටතේ හර්ෂලා ද සිල්වා මහත්මිය 0777576639 වර්තමානයේ රන්යන් ඉන්ඩස්ටී්‍රස් සමාගමට නායකත්වය සපයමින් ව්‍යවසායිකාවක ලෙස සාර්ථක ඉදිරි ගමනක නිරත වෙයි. සංචාරකයන්ගෙන්ද ඉහළ ප්‍රතිචාර ලැබී ඇති අමාමි නිෂ්පාදන ජෙට්වින්, රමාඩා, ගෝල්ෆේස් ආදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ හෝටල් රැසකට සපයයි.

“පුංචි කාලෙ ඉඳන් තාත්තා මේ ව්‍යාපාරය ඉහළට ගන්න මහන්සි වුණ විදිය අපි දැක්කා. මුල්ම කාලේ ගෙදර වෙනම කාමරයක තමයි නිෂ්පාදන කටයුතු පටන් ගත්තේ. වසර 30ක් සපිරෙද්දී අපට විශාල කර්මාන්ත ශාලාවක් ඇරඹීමට හැකි වුණේ අපේ ව්‍යාපාරික පවුලේත් ආදරණීය සේවක මණ්ඩලයේත් කැපවීම නිසයි. මේ සෑම දෙයකටම මාගේ පියා රනිල් ද සිල්වාගෙන්, මව වෛද්‍ය ප්‍රියානි ද සිල්වාගෙන්, සැමියාගෙන් සහ සොහොයුරාගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. කොරෝනා සමයේදී සේවකයන් කප්පාදු නොකර රැක බලා ගැනීමට අපට පුළුවන් වුනා. අපේ ආයතනයේ සියයට පනහකට ආසන්න පිරිසක් කාන්තාවන් වීමත් සුවිශේෂත්වයක්. මෙරට සංචාරක කර්මාන්තයට ඉහළ දායකත්වයක් සැපයීම මගේ බලාපොරොත්තුවයි.” හර්ෂලා ද සිල්වා මහත්මිය පැවසීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

සුනිල් – ශෂිකා ‘යුග මන්ත්‍ර’ රැගෙන රත්නපුරයට

Next Post

ඉන්දියානු ධීවර කොල්ලකරුවන්  මදිවට උතුරු මුහුදට චීන්නුත් බැහැලා… උතුරේ ධීවරයෝ විරෝධතා පවත්වති…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.