අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ධීවර කොල්ලකරුවන්  මදිවට උතුරු මුහුදට චීන්නුත් බැහැලා… උතුරේ ධීවරයෝ විරෝධතා පවත්වති…

by editor
මාර්තු 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින්ට හා චීන ධීවර සමාගම් වලට විරෝධය පල කිරීම සදහා යාපනයේ පාසිඌර් ප්‍රදේශයේ ධීවර සංගමය ඊයේ (28 )  මුහුදු යාමෙන් වැලකී මුහුද මැද විරෝධතාවයක නිරත වූහ.

මුහුදු යෑමෙන් වැලකී විරෝධතාවයක නිරත වන ධීවර පිරිස්…

පාසිඌර් ධීවර සංගමයේ නියෝජිතයින් කියා සිටියේ දැන් පෙරටත් වඩා ඉන්දීය ධීවරයින් හා ඔවුන්ගේ ට්‍රෝලර් යාත්‍රා උතුරු මුහුදු සීමාවට පැමිණෙන  බවයි.

ඊට අමතරව චීන සමාගම් කීපයක් උතුරේ ස්ථාන  කීපයක  මුහුදු ආහාර නිෂ්පාදනය කිරීමේ ගොවිපලවල් ආරම්භ කොට ඇති බවත් එම ගොවිපල  වටා මසුන් මැරීමේ කටයුතු  උතුරේ ධීවරයින්ට තහනම් කොට ඇති බවත්ය.

ඉන්දීය හා චීන ජාතිකයින් නිසා උතුරේ ධීවර කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර උතුරේ ධීවරයින්ගේ  ආදායම බෙහෙවින් අඩු වීගෙන යන තත්ත්වයකට ධීවරයා මුහුණ පා සිටින බවත් පාසිඌර් ධීවර සංගමයේ නියෝජිතයෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අදාල බලධාරීන්ට ලිපි කීපයක් මගින් තොරතුරු දන්වා සිටින ලද නමුත් ඊට මේ දක්වා  ප්‍රතිචාරයක් නොමැති නිසා මුහුදු යාමෙන් වැළකි මහ මුහුද මැදට ගිය ධීවරයෝ  ශ්‍රී ලංකාවේ උතුරු මුහුදට පැමිණ  ධීවර කටයුතු  වල නිරත ඉන්දියාවේ හා චීනයේ පිරිසට විරෝධය පල කල බව කියා සිටියහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තව දුරටත් මෙම අක්‍රමිකතා පැවතියහොත් සමස්ත උතුරේම ධීවරයින් සහභාගී කරවා ගෙන විශාල විරෝධතාවයක් මහා  සාගරය මැද ආරම්භ කරණ බවද එම ධීවර නියෝජිතයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ..

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව වෙළෙද ලකුණක් හඳුන්වා දෙමින් අමාමි සන්නාමය සේවා ව්‍යාප්ත කරයි

Next Post

නඩු නැති දේශපාලන සිරකරුවෙක් ලෙස අවුරුදු 23ක්  හිරේ ඉඳ නිදහස් වී සතියයි… අවුරුදු 23ක් ඔහු එනතුරු බලා සිටි පෙම්වතිය හා විවාහ වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.