නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
නව රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ මේ වනවිට දිවුරුම් දෙනු ලබයි. අද (08) දිනයේ රාජ්‍ය ඇමතිවරු 37ක් දිවුරුම් දීමට නියමිතය. මේ පිරිස පොදුජන පෙරමුණු ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ධූර දැරූ පිරිසය.
සුලු පක්ෂවලින් සම්බන්ධවන කණ්ඩායමට තවත් රාජ්‍ය ඇමති ධූර ප්‍රමාණයක් ලැබීමට නියමිතව ඇත.
මහා විසාල ඇමති මණ්ඩලයේ පළමු අදියර ලෙස රාජ්‍ය ඇමතිවරු 40ක් හෙට දිවුරුම් දෙති!