මහා විසාල ඇමති මණ්ඩලයේ පළමු අදියර ලෙස රාජ්‍ය ඇමතිවරු 40ක් හෙට දිවුරුම් දෙති!

නව රජයේ රාජ්‍ය ඇමතිවරු 40ක්  හෙට (08) දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව නව රාජ්‍ය ඇමති ධූර සඳහා ප්‍රවේශ නිර්මාණය වනු ඇති බවත්  ඒ අවස්ථාව අනුව අදාල සංශෝධන සිදුවිය හැකි බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි. මුලින් දිවුරුම් දෙන්නේ රාජ්‍ය ඇමතිවරු වීම විශේෂත්වයක් වන්නේ තවමත් … දිගටම මහා විසාල ඇමති මණ්ඩලයේ පළමු අදියර ලෙස රාජ්‍ය ඇමතිවරු 40ක් හෙට දිවුරුම් දෙති! කියවන්න