බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව රජයෙන් පුද්ගලික විශ්විද්‍යාල නියාමනයට සහ පූර්ණ අධීක්ෂණයට මෙහෙයුම් පටිපාටියක්…

by editor
ඔක්තෝබර් 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට ක්‍රියාත්මක වන සහ අනාගතයේදී ස්ථාපිත කිරීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මෙහෙයුම් ක්‍රියා පටිපාටිය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් අනතුරුව ඊලඟ පාර්ලිමේන්තුවේ දී අනුමත කරගැනීමට අපේක්ෂා කෙරේ.

නිර්නාමිකව පෙනී සිටින නිලධාරියෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරන්නේ මේ වන විට රට තුළ උපාධි පිරිනමන පෞද්ගලික ආයතන 20 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මකවන බවයි.

ශ්‍රී ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරන අතරම එවැනි පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණය හා නියාමනය කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට පසුගිය කාලයේ බලයට පත් වූ රජයන් උත්සාහ කළේය. කෙසේ වෙතත්, පෞද්ගලික විශ්වවිද්‍යාල අධ්‍යාපනය දිරිගැන්වීමට එරෙහිව විවිධ ශිෂ්‍ය ව්‍යාපාරවල විරෝධය නිසා එවැනි උත්සාහයන් ව්‍යර්ථ විය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වර්තමානයේ රාජ්‍ය විශ්වවිද්‍යාල නියාමනය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගිනි. කෙසේ වෙතත්, රාජ්‍ය නොවන හෝ පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන උපාධිවල ගුණාත්මක බව සහතික කිරීමට එයට කිසිදු අධිකාරියක් නොමැත.

නව රජය ක්‍රියාත්මක කිරීමට යන පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය යනු පුද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීම, උපදේශකත්වය සහ ප්‍රතීතනය කිරීම සහ පිරිනමනු ලබන අධ්‍යයන වැඩසටහන් වල ගුණාත්මක බව සහතික කිරීම සහිත පුළුල් එකකි.

එම මෙහෙයුම් පටිපාටිය දැනට ක්‍රියාත්මක වන සහ ඉදිරියේදී පිහිටුවීමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අදාළ වනු ඇති බව එම නිලධාරියා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෙඩ ඌරෙකුගේ මස් කෑවත් අවුලක් නෑලු… මිනිස්සුන්ට බෝ වෙන්නෙත් නෑලු…. ඌරු මස් ලෝලීන් අවුලට දමා ඌරුමස් තහනම් වුනේ ඇයි?…

Next Post

ICC දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන පත් වෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.