සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නලින්ද ජයතිස්ස ඇමති සහ ඔහුගේ නියෝජ්‍ය ඇමති පුද්ගලික කාර්යමණ්ඩලයට වාහන සහ ඉන්ධන බෙදූ හැටි එළියට…

ප්‍රශ්නය වාහන ලබාදීම නොවෙයි... නලින්ද දුන්න පොරටෝක් රෙදි පල්ලෙන් බේරීමයි....

by editor
පෙබරවාරි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිවරයාගේ සහ නියෝජ්‍ය ඇමතිවරයාගේ සියලුම පුද්ගලික ලේකම්වරුන් සහ සම්බන්ධීකරණ ලේකම් වරුන් සඳහා රජයේ කැබ් රථයක්, රජයෙන් වැටුප් ලබන රියදුරෙක් සහ ලීටර 213ක මාසික ඉන්ධන දීමනාවක් වෙන් කිරීමට එම අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු 04 දෙනෙකුට, මාධ්‍ය ලේකම්වරයාට සහ පුද්ගලික ලේකම්වරු 02කට ලෙස පුද්ගලික කාර්ය මණ්ඩලයේ හත් දෙනා සඳහා කැබ් රථ 07ක් සහ මාසික ඉන්ධන ලීටර 1491ක්, රියදුරන් හතක් ජනතා බදු මුදලින් වෙන් කර තිබේ.

එමෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරු 03 දෙනෙක්, සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ මාධ්‍ය ලේකම්වරයා ලෙස පුද්ගලික කාර්ය මණ්ඩලයේ 05දෙනෙක් සඳහා කැබ් රථ 05ක්, රජයේ රියදුරෙක්, මාසිකව ඉන්ධන ලීට 1065ක් ජනතා බදු මුදලින් වෙන් කරගෙන ඇත.

මෙම වාහන ඉන්ධන දීමනාව පසුගිය දෙසැම්බර් මස සිට වෙන් කර දී තිබේ. පුද්ගලික කාර්යමණ්ඩලයෙන් කාර්යක්ෂම සේවයක් ලබා ගැනීම සඳහා වාහන ඉන්ධන,  රියදුරු, ඇතුළු වෙනත් දීමනා ලබා දීම කළ යුතු වුවද නලින්ද ජයතිස්ස ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව බලයට පැමිණෙන්නේ අන්තගාමී සහ දේවේශ සහගත ලෙස මෙම දීමනා ලැබූ පසුගිය ආණ්ඩුවල පිරිස් විවේචනයට ලක් කරමින් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ  බලයට පැමිණි මුල් අවස්ථාවේම ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගෝල් ෆේස් පිටියේ නවත්වා ප්‍රදර්ශනය කරමින් ජාතික ජන බලවේග ආණ්ඩුව වාහන භාවිතය විෂයෙහි කටයුතු කරන ආකාරය සම්බන්ධව අටෝරාසියක් කථා   කී සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස විසින්ම මේ හැසිරීම ප්‍රකට කිරීම දෛවයේ සරදමක් බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සීතා රංජනී දිවි සැරියෙන් සමුගනී!

Next Post

   සහල් තොග සැඟවූ තවත් වෙළෙන්දෙක් පිටකොටුවෙන් අල්ලයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.