සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධම්මපදයේ අත තබා දිවුරා රාජකාරිය භාරගත් බ්‍රිතාන්‍ය රාජ්‍යලේකම්වරිය….

by editor
සැප්තැම්බර් 9, 2022
in පුවත්
Suella-Braverman
Share on FacebookShare on Twitter

මහා බ්‍රිතාන්‍යයේ නව ස්වදේශ ලේකම් සුවාලා බ්‍රවර්මන් සිය ධූරය භාර ගැනීමේ දී බෞද්ධයින්ගේ අත්පොත වූ ධම්මපදය මත අත තබා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන් ආකාරය  ද ඉකොනොමික් ටයිම්ස් වාර්තා කරයි.

සුවාලා බ්‍රවර්මන්  යනු ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කළ බෞද්ධයෙක් බව එම වාර්තාවේ දැක්වේ.

නව ස්වදේශ ලේකම්වරිය ලෙස 42 හැවිරිදි සුවාලා බ්‍රවර්මන්  පත් වන්නේ එම තනතුර දැරූ නීතිඥ ප්‍රීති පටෙල් වෙනුවටය. ප්‍රීති පටෙල් මෙන්ම සුවාලා බ්‍රවර්මන් ද ඉන්දීය සම්භයක් සහිත කාන්තාවන්ය.

සුවාලා හින්දු දෙමළ සම්භවයක් සහිත මවකට  ගෝන්  සම්භවයක් ඇති කතෝලික පියෙකුට දාව ඉපදුනාය. ඇගේ මව මුරුසියේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වී සිටියාය.    පියා 1960 ගණන්වල කෙන්යාවෙන් සංක්‍රමණය වී තිබිණි.

සුවාලා  1980 අප්‍රේල් 3 වන දින ලන්ඩනයේ හැරෝ හිදී  උපත ලැබුවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇය කේම්බ්‍රිජ් හි ක්වීන්ස් විද්‍යාලයේ නීතිය හැදෑරුවාය.   වසර දෙකක් ප්‍රංශයේ ජීවත් වූ අතර, සෝබොන් සරසවියේ යුරෝපීය සහ ප්‍රංශ නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සම්පූර්ණ කළාය.

ඇය කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරියක ලෙස පත්වන්නේ වර්ෂ 2015 මැයි මාසයේ දී ය. ඒ අග්නිදිග එංගලන්තයේ ෆෙයාර්හැම් හි මන්ත්‍රීවරය ලෙසය .

ඇය 2018 ජනවාරි සිට නොවැම්බර් දක්වා යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා වූ දෙපාර්තමේන්තුවේ පාර්ලිමේන්තු උප රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළාය.

බොරිස් ජොන්සන්ගේ නායකත්වයෙන් යුත් රජයේ 2020-2022 අතර නීතිපතිවරයා වූයේ සුවාලා බ්‍රේවර්මන් ය. ඇය දෙදරු මවකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුව පැරණි ඇමතිවරුන්ට යළිත් එම ඇමති ධූරම ඉල්ලයි…

Next Post

අන්තිම අමාරු වෙලාවේ රට හදන්න පැමිණි  ස්වේච්ඡා රාජ්‍ය ඇමතිවරු 37ට වාහන 296ක්…  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.