කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් හේතුවෙන් ගුණතිලක ව සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.
ඔහුව හෙට (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.
එසේම එම චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවද ක්‍රිකට් ආයතනය නිවේදනයය කරයි.








