අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ධනිෂ්කට එරෙහි බලහත්කාර ලිංගික හැසිරීමේ චෝදනා 04න් 03ක් ඉවත් කරගනී!

by editor
මැයි 18, 2023
in පුවත්
ධනිෂ්ක ගුණතිලක සිය නීතීඤ ඇලන් සමග..

ධනිෂ්ක ගුණතිලක සිය නීතීඤ ඇලන් සමග..

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා   ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් මස 02 දා   ඔස්ට්‍රේලියානු  කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළ දූෂණ චෝදනා හතරෙන් තුනක් ඉල්ලා අස්කරගෙන  ඇති බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් වාර්තා කරයි.

32 හැවිරිදි  ධනිෂ්ක ගුණතිලක පසුගිය වසරේ විස්සයි 20 ලෝක කුසලාන ගරතය අතරතුර   සිඩ්නිහි  ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී ස්ත්‍රී දූෂණ සිද්ධියකට චෝදනා ලැබ අත්අඩංගුවට ගනු ලැබුවේය.

අද (18) යළි නඩුව කැඳවූ අවස්ථාවේ දී  රජයේ නඩු කටයුතු අධ්‍යක්ෂ වෙනුවෙන් අභිචෝදක Hugh Buddin අධිකරණයට පැවසුවේ එක් බලහත්කාර ලිංගික සංසර්ග චෝදනාවක් සහතික කර ඇති නමුත් කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදුනු බවට ඉදිරිපත් වූ ඉතිරි  චෝදනා තුන ඉල්ලා අස්කර ගත් බවයි.

මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් බලහත්කාර ලිංගික හැසිරිම පිළිබඳ සිද්ධි  නිල වශයෙන් ගණන් කිරීම් ප්‍රතික්ෂේප කළේය.

පොලිසිය විසින් කරන ලද ප්‍රකාශය අනුව ඉතිරිව ඇති චෝදනාව වන්නේ ගුණතිලක “බලහත්කාර” ලිංගික සංසර්ගයේ යෙදී ඇති බවත්, එම කාලය තුළ “තත්පර 20ක් 30ක් ඇගේ ගෙල වටා එක් අතක් තබා ගෙල සිරකර තැබූ” බව යැයි මහේස්ත්‍රාත්වරයා කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“පැමිණිලිකාරිය කිසිවක් කිරීමට බිය වුනා,” පොලිස් කරුණු කියාපාමින් කීවේ  ඔහු තවත් දෙවතාවක් ඇගේ හුස්ම හිර කර ඇති  බවය.

ගුණතිලක විසින් කාන්තාවගේ හුස්ම ගැනීම තත්පර හයකට නතර කළ බවට චෝදනා එල්ල වූ අතර, ඇය “චූදිතයාගේ මැණික් කටුව අල්ලාගෙන විත්තිකරුගේ අත ඉවත් කිරීමට උත්සාහ කළත්, විත්තිකරු තවත් තත්පර 10 ක් ඇගේ බෙල්ල තදින් මිරිකා තිබුණා.  පැමිණිලිකාරිය ඇගේ ජීවිතය ගැන බියෙන් සිටි අතර විත්තිකරුගෙන් ගැලවීමට නොහැකි වූවා,” පොලිසිය චෝදනා කර තිබුණේය.

ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් නීතිඥ ඇලන් සහිනොවික් පෙනී සිටියාය.

නඩුව යළි  ජූලි 13 වනදා කැඳවීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ සිට කතරගමට පාද යාත්‍රාවේ යෙදෙන හින්දු  බැතිමතුන්ට අසිරිමලේ පන්සලෙන් දිවා භෝජන සංග්‍රහක්…

Next Post

ආණ්ඩුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති පන්නන පාර්ලිමේන්තු ඡන්දයේ 113 තහවුරු කරගැනීමේ කටයුතු අරඹයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.