අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දොස්තරලා 5000ක් කොයි මොහොතේ හෝ විදෙස් ගත වෙනවා… විසඳුම් නොදී  අනීතික තර්ජනය කර ඔවුන් නවත්වන්න බෑ… GMOA

by editor
අගෝස්තු 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ – 

එංගලන්තය, ඔස්ට්‍රෙිලියාව. ඕමානය හා ඩුබායි රාජ්‍යයන්ගේ  වෛද්‍ය විද්‍යා විභාග  සමත්ව එම රටවල සේවය සදහා යාමට  වෛද්‍යවරු 5000ක පමණ  පිරිසක් මේ වන විට බලා සිටින බව රජයේ වෙද්‍ය නිලධාරීන්ගේ  සංගමය සඳහන් කරයි.

මෙම පිරිස කොයි  මොහොතක හෝ මෙරට අතහැර යනු අතැයි සංගමයේ  මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ  පැවසුවේය.

 විදේශගතව වෛද්‍යවරුන්  බියපත් කර මෙම ගැලුවට විසඳුම් සෙවිය නොහැකි බවත් ඔවුන්ව මෙරට රඳවා ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් හෙතෙම පෙන්වාදේ.

සීමාවාසික පුහුණුව නිමකළ පසුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  ලියාපදිංචිය වෛද්‍යවරුන්ට ලැබෙන අතර එය අහෝසි කිරීමට නීතිමය ප්‍රතිපාදනයන් නොමැති බවත් වෛද්‍යවරුන්ගේ දේපල රාජසන්තක කරන බවටත්, එංගලන්තයේ වෛද්‍ය සභාව  තුළ ලබා දී තිබනෙ ලියාපදිංචිය අහෝසි කරන බවටත් කරන තර්ජන නීතිවිරෝධි හා සදාචාරාත්මක නොවන බවද වෛද්‍ය චමිල්  අවධාරණය කරයි.

මෙවැනි නීතිවිරෝධී  වගන්ති සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් සෞඛ්‍ය ඇමතිවරයා ට කොළකෑලිවල ලියා දෙන බවත් ඔහුද ඒවා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර අපහසුතාවන්ට පත් වූ අවස්ථාවන් කීපයක්ම වාර්තා වී ඇති බවත්  හෙතෙම පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කලින් නොදන්වා සේවයෙන් ඉවත්ව යන්නේ  නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි විනය ක්‍රියාමාර්ගයන්  පැහැදිලිව ආයතන සංග්‍රහ‌යේ දක්වා තිබෙන බවත් . පිළිගත් ක්‍රමවේදයන්ගෙන්  ඔබ්බට ගොස්  තර්ජනය කර  බිය වද්දා  රටතුළ රැඳී සිටින වෛද්‍යවරන් රඳවා ගැනීමට  උත්සහ කරන්නේ  නම් එය  සිදුනොවන්නක් බවත් වෛද්‍ය විජේසිංහ අවධාරණය කරයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් සජිත් එක්තු කරන්න රෝහිණී කපු කමක!…

Next Post

මාස 08ක් වැස්ස නෑ… නියඟය නිසා මහවැලි කලාපවල කිරි ගවයින් 50000ක් හාමතේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.