ප්‍රථම වතාවට දෛනික කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 150 ඉක්මවා ගියේය. කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 156ක් අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
මිය ගිය අය අතර පුරුෂයින් 87ක් හා කාන්තාවෝ 69ක් වෙති. වයස 60 වැඩි පුද්ගල මරණ පමණක් 121කි.
මේ වනවිට රට තුළ කොවිඩ් ආසාදිත මරණ බව නිල වශයෙන් තහවුරු කළ මරණ 5500 ඉක්මවා ගියේය. සමසථ මරණ ප්‍රමාණය 5610කි.
රජය මේ පීළිබඳව නිකුත් කළ වාර්තාව පහත දැක්වේ.