සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන අත්දැකීම් නැති ජනපති තීන්දු ගැනීමට පෙර දේශපාලන පරිණතියක් ඇත්තන් විමසිය යුතුයි!

ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි...

by editor
ජනවාරි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාට දේශපානලය පිළිබඳ අත්දැකීම් නැති බැවින් යම් තීන්දුවක් ගැනීමට පෙර පරිනත දේශපාලන අත්දැකීම් සහිත පිරිසකගෙන්  උපදෙස් ලබා ගැනීම යෝග්‍ය බව ජාතික සංවිධාන සම්මේලනයේ කැඳවුම්කරු පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ  ආණ්ඩුවට ජනතාව සමග සිටීමට කිසිම අවශ්‍යතාවයක් නැති බව පෙනන අයුරින් කටයුතු කිරීමේ තවත් අවස්ථාවක් ලෙස සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා ඉවත් කිරීමෙන් පෙනුන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

යමකට ඇහුම්කන් දෙන පරිචයක් සහිත ජනතාව තුළ යම් ප්‍රසාදයක් සහිතව සිටි ඇමතිවරයෙක් එක්වරම ඉවත් කිරීමට ගනු ලබන මෙවැනි තීරණ දේශපාලනිකව කිසිම යහපතක් නැති, මිනිසුන් තව තවත් ආණ්ඩුවෙන් කළකිරවන තීරණ බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

“අපි මහජනතාවත් එක්ක ඉන්නෙ. මිනිස්සු  ආණ්ඩුව එක්ක පුදුම විදිහට කලකිරීමක ඉන්න බව මේ ආණ්ඩුව තේරුම් ගත යුතුයි.  අපි මහජනතාව එක්ක කතා කරනවා. ඔවුන් කවුරුවත් මේ අයගේ හොඳක් කියන්නෙ නෑ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“   වැඩ බැරි  නොසුදුසු මිනිස්සු මේ ආණ්ඩුව තනතුරුවලට  පත් කරන් ඉන්නවා කියලා අපිත් දන්නවා.  එහෙම උනාම ආණ්ඩුවට යහපතක් වෙන්නෙ නෑ. ජනාධිපතිතුමා දේශපාලනය පිළිබඳ පරිනත කෙනෙක් නෙමෙයි. එහෙම උනාම ඒ විෂය සම්බන්ධව පරිනත බුද්ධියක් තිබෙන අයගෙන් උපදෙස් ගන්න ඕන. “

බෙංගමුවේ නාලක හිමියන් පැවසූයේ එසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භානුක රාජපක්ෂ  සහ ඈන්ජලෝ පෙරේරා ජාත්‍යාන්තර ක්‍රිකට් දිවියට සමු දෙයි!

Next Post

දකුණු පළාත් බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍රය සමග උත්තරත් මුද්‍රණය කරලා… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.