අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේවගැති ජෙරම් අවසන් මොහොතේ ශ්‍රි ලංකාව මඟ හරී !

by Lanka Sara Editor
මැයි 22, 2023
in පුවත්
Jerom
Share on FacebookShare on Twitter

ආගමික මතවාදයන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්ව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා  ඊයේ රාත්‍රී සිංගප්පූරුවේ සිට පැමිණෙන බවට දන්වා තිබුණද ඔහු අවසාන මොහොතේ සිය ගුවන් ගමන අවලංගු කරගෙන ඇති බව ගුවන් සේවා ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ඊයේ (21) රාත්‍රි 11.45ට පැමිණීමට නියමිතව තිබූ සිංගප්පූරුව ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතව සිටියද ඔහු ගුවන් සේවය අමතා අවසන් මොහොතේ ගමන අවලංගු කර ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු මේ වනවිට සිය පවුලේ සාමාජිකයන් සමඟ සිංගප්පූරුවේ ගත  කරන බවට වාර්තා වන අතර ඊයේ (21) මිරිහාන ප්‍රදේශයේ පැවැති සිය ආගම් දේව මෙහෙයකටද වීඩියො තාක්ෂණය ඔස්සේ සජීවීව සහභාගී වෙමින් අද (22) පෙරවරුවේ වනවිට ශ්‍රි ලංකාවේදී තමන් දැක ගැනීමට හැකිවනු ඇති බවට පුකාහ කර තිබුණි.

ඔහු එහිදී තමන් විසින් ප්‍රකාශ කරන ලද දෙයකින් බෞද්ධ කිතුනු හෝ මුස්ලිම් භක්තියකන්ට යම් සිත් රිදවීමක් අපහසුතාවක් වී නම් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව ප්‍රකාශ හ කර ඇත .

බුදුන් වහන්සේ සම්බන්ධයෙන කළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වවිට දේවගැතිවරයා පිළිබඳව ජනාධිපති නියමයෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් විමර්ශණයක් ආරම්භ කර ඇති අතර ඔහුගේ වත්කම් පිළිබඳවද විමර්ශණයක් සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වද ඔහු ගමන අවංගු කළ හේතුව මෙතෙක් අනාවරණය කර නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණිකා වෘත්තියට ගිය  බැංකු නිලධාරිනිය ඇතුළු කාන්තාවන් හතරක් අත්අඩංගුවට!

Next Post

ලංකාවට සහ මාලදිවයිනට  පටවන්න ගිය කෝටි 12000ක අයිස් තොගයක් කේරලයේ දී කොටුවෙයි… ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ද්‍රවිඩ ජාතිකයෙක් සහ පකිස්ථානුවෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.