දෙසැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සියයට 14 දක්වා ඉහළ ගොස් ඇතැයි මහබැංකුව නිවේදනය කරයි.
උද්ධමනය නොවැම්බර් මාසයේ පැවතියේ සියයට 11.1 ක් ලෙස වුවද ආහාර සහ භාණ්ඩ යන කොටස් දෙකෙහිම මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ උද්ධමන වර්ධනයට හේතු වී තිබේ.
ෙආහාර කාණ්ඩය තුළ, එළවළු, සහල් සහ අමු මිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ආපනශාලා සහ හෝටල් මෙන්ම මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ යන උප කාණ්ඩවල මිල ගණන් දෙසැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇති ආකාරය මහ බැංකුව නිවේදනය කළේය.