බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ දේශපාලන පක්ෂ ලබන 20 දා උතුර නැගෙනහිර දෙපළාතේ පූර්ණ හර්තාලයක් ප්‍රකාශ කරයි!

by editor
ඔක්තෝබර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතක් විසින් මේ  මස 20 වෙනිදා උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා පූර්ණ හර්තාලයක් පැවැත්වීමට  තීරණය කොට තිබේ.

යාපනයේ සෙල්වා ශාලාවේ ඊයේ (09) පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මුලතිව්  මහේස්ත්‍රාත්වරයා ඉල්ලා අස්වීම ඇතුළු උතුරු නගෙනහිර පළාත්වල වැසියන්ට බලපාන ප්‍රධාන කරුණු හතක් මුල් කරගෙන මෙම හර්තාලය පැවත්වේ.

මෙදින උතුරු නගෙනහිර ප්‍රදේශවල සියලුම වෙළද සැල් වසා දමන ලෙසත් ගමනා ගමන කටයුතු නවතා දමන ලෙසත් පාසල් පැවැත්වීම නතර කරන ලෙසත්  දෙමළ දේශපාලන පක්ෂ ඉල්ලා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රජයේ කාර්යාල හා බැංකු මෙම පූර්ණ හර්තාලයට සහය පල කළ යුතු බවටද මෙම සාකච්චාවේදී තීරණ ය කොට තිබේ.

මෙම හර්තාලය මේ මස 13 වෙනිදා පැවත්වීමට සූදානම් වූ අවස්ථාවේදී දෙමළ දේශපාලන  පක්ෂ කීපයක් මුලින් ගත් තීන්දුවලට විරෝධය පල කිරීම නිසා හර්තාලය පැවැත්වීමේ දිනය දින නියමයක් නොමතිව කල් දමනු ලැබීය.

යාපනයේ සෙල්වා ශාලාවේ පැවති මෙම සාකච්ඡාවට  ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක  මාවෙයි සේනාධිරාජා, දෙමළ ජනතා සන්ධානයේ සභාපති විග්නේෂ්වරන්, ප්ලොට් සංවිධානයේ නායක  ධර්මලිංගම් සිද්ධාර්ථන්, ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්‍ෂ නායක ශ්‍රී කාන්තා, ලේකම් සිවාජිලිංගම්, ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමීන්ගේ පක්‍ෂයේ සභාපති වෙන්දන් සහ ටෙලෝ සංවිධානය වෙනුවෙන්  තවිසලර් නිරෝෂ්  ඇතුළු මහජන සංවිධාන රැසක නියෝජිතයන්  එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් දරුවන්ට මත් පෙති විකිණූ නරුමයෙක් පොලිසියට කොටු…

Next Post

ගවයින් වාහනවල ගැටීමෙන් වව්නියාවේ සිදුවූ 2වන මාරක අනතුරත් වාර්තා වේ.. පැය 24ක් තුළ මරණ 03යි… තුවාලකරුවන් 10 යි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.