බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දීමනා කප්පදුව වහාම නිවැරදි කරන්න… නැතිනම්    හැකි උපරිම  පියවර ගන්නවා… GMOA ආණ්ඩුවට දන්වයි…

by editor
පෙබරවාරි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                          

වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරිමට අයවැයට යෝජනාවන් ඉදිරිපත් කළේ කවුරුන්ද යන්න වහාම සොයා බැලිය යුතු බවත් එම යෝජනාවන් ඉදිරිපත් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රජය අතර ගැටුමක් ඇතිකිරිමට ද  යන්න පිළිබඳව  සැකයක් මතුවන බවත් සංගමය පවසයි.

ලබන සතිය තුළදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කල බවත් සෞඛ්‍ය ඇමතිවරයාගේද මැදිහත් වීම අවශ්‍ය බවත් සංගමය දැනුම් දී සිටියි.

කෙසේ නමුත් වෛද්‍යවරුන්ට අයවැය මගින් සිදුව ඇති දීමනා කප්පදුව වහාම නිවැරදි නොකළහොත් ගත හැකි උපරිම  පියවරයන් ගැනීමට සංගමය පසුබට නොවන බව මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණ කළ බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   අවධාරණය කරයි.  

වසර 10ට පසුව රාජ්‍ය නිලධාරින්ගේ මූලික වැටුප වැඩිකර දුන් නමුත් වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරිම හරහා මූලික වැටුප් වැඩිවිමේ ප්‍රතිලාභය වෛද්‍යවරුන්ට භුක්තිවිදීමට නොහැකි තත්ත්වයක් උදාකර ඇතැයි හෙතෙම පැවසුවේය.

වෛද්‍යවරුන්ගේ දීමනාවන් කප්පාදු කිරිමට ප්‍රථම අදාල පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර තීන්දු තීරණයන් ලබා ගත යුතුව තිබූ  නමුත් එසේ කර නොමැති බැවින් අයවැය ලේඛණය සකස් කිරීමේදී  මෙවැනි තීන්දු තීරණයන් ලේඛණයට ඇතුළත් කළේ කවුරුන්ද යන්න පිලිබඳව වහාම සොයා බැලිය යුතු යැයි වෛද්‍ය චමිල් පවසා සිටියි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජනාධිපතිවරයා සහ  සෞඛය ඇමතිවරයා හැම විටම පෙනී සිටියේ  රටේ වෛද්‍යවරුන්ට හොඳ හෙට දවසක් නිර්මාණය කිරීමට හා   ඔවුන්ව රටතුළ රදවා ගැනීමට බවත් එසේ තිබියදී මෙවැනි තීරණයන්ගෙන්  අර්බුද ඇතිකිරිම අවශ්‍යතාව ඇත්තේ කාටද යන්න සංගමය ප්‍රශ්න කර සිටින බවත් හෙතෙම පැවසුවේය.

රටේ අනෙකුත් රාජ්‍ය සේවකයින්ට ඇත්තේ  අතිකාල දිමනාවක් වුවද  වෛද්‍යවරුන්ට පමණක් ඇත්තේ  සුවිශේෂී ආවේනික දීමනාවක් බව ආණ්ඩුවේ ඇතැම් නිලධාරීන් සහ කණ්ඩායම්   නොදන්නා බව ඔවුන් මාධ්‍ය වෙත පැමිණ කරන ප්‍රකාශයන්ගෙන්    ගම්‍ය වන බව වෛද්‍ය චමිල් පෙන්වාදේ.

වසර  1980 සිට    මෙය වෛද්‍යවරුන්ට ලබා දෙන දිමනාවක් බවත් එය  සියයට 50කින්  පහත හෙලීම තුළ වෛද්‍යවරුන්   ඉච්ඡාභංගත්වයක් ඇති ව තිබෙන  බවත් හෙතෙම පැවසුවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරණ අල්ලන සෙල්ලම උඹලත් පටන් අරන්… විලි ලජ්ජයි අනුර සහෝදරයා..

Next Post

සංජීව ඝාතන සිද්ධියට සැකපිට ගම්පහ සහ උඩුගම්පොල තරුණයින් 03ක් අත් අඩංගුවට..

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.