සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දීඝවාපි දාගැබ යළි හදන්න ගෙනා ප්‍රමිතියක් නැති ගඩොල් 2,70,000ක් පස් වෙලා

by Lanka Sara Editor
සැප්තැම්බර් 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දීඝවාපී දාගැබ ගොඩනැගීමට ලක්ෂ හැටකට වඩා වැඩි වියදමක් දරා ගෙන්වන ලද ගඩොල් දෙලක්ෂ හැත්තෑ හත් දහසක ප්‍රමාණයක් අනුමත ප්‍රමිතියකින් තොර වීම නිසා දාගැබ් භූමිය තුළ ගොඩ ගසා ඇති ආකාරය වාර්තා වේ.

මේ වනවිට එම ප්‍රමිතියෙන් තොර ගඩොල් පස්ගොඩක් සේ දිය වෙමින් ගොස් තිබේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ හා මැදිහත්වීම මත අදාල තාක්ෂණික වාර්තාවන් සපුරා නොගෙන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියෙන් ගෙන්වා ඇති මෙම එක් ගඩොලක් සඳහා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන වලින් රුපියල් 14.50 බැගින් වියදම් කර තිබේ.

මෙම ගඩොල් ප්‍රමාණය සැපයුම් කිරීමට ඉදිරිපත් වූ සැපයුම්කරුවා සම්බන්ධව බරපතල ප්‍රශ්න මතුවෙද්දී ටෙන්ඩර්ය ප්‍රදානයට අදාල තාක්ෂණික වාර්තාව අනුමත කර ඇත්තේ ඉංජිනේරුවෙක් නොව ගණකාධිකාරීවරයා බව හෙළි වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පුරාවස්තු සංරක්ෂණය සඳහා යෙදවෙන මෙවැනි දැවැන්ත ව්‍යාපෘති වලින් හැකි සෑම අවස්ථාවකදීම මෙවැනි ගසා කෑම් සිදුවන බවත්, සමස්ථ ව්‍යාපෘතියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අවසානයේ දී නිලධාරීන්ගේ මඩියට බැර වන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචිමාර්ග කියයි.

සිද්ධිය යළි මතුවනවිට දීඝවාපී වැඩබිම භාර නිලධාරියා එම ස්ථානයෙන් මාරු කර විශ්‍රාමික නිලධාරියෙක් එම ස්ථානයට අනුයුක්ත කිරීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

දීඝවාපිය ප්‍රතිසංස්කරණයට ගෙනා ප්‍රමිතියක් නැති ගඩොල් පස් බවට පත්වී යන අයුරු
ප්‍රමිතියක් නැති ගඩොල් තොග චෛත්‍ය භූමියේ ගොඩගසා ඇති අයුරු
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් පනින අය නිසා මන්නාරමේ කොරෝනා අවදානමක්

Next Post

20 අලුතෙන් ලියන කට්ටිය අද සිට දවස තිස්සේ වැඩ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.