සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ රෑ පුරා වැසි… වැඩිම වැස්ස කලුතර දිස්ත්‍රික්කයට

by editor
ජූනි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (02 වැනිදා) රාත්‍රිය පුරා ධාරානිපාත වැසි ඇති වී තිබේ.

ඒ අතරින් වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයට ය.

ඉංගිරියට මිලිමීටර් 215.5ක ද හොරණට මිලිමීටර් 170.5ක ද පාලින්දනුවරට මිලිමීටර් 129 ක වර්ෂාපතනයක් ද ලැබී ඇත.

මීට අමතර ව රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ලට, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්කට හා ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්ලවට ද මිලිමීටර් සියයට වැඩි වර්ෂාවක් ලැබී ඇත. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ පළාතවල බොහෝ ප්‍රදේශවලට ද තද වැසි ඇති වී තිබේ.
මේ හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර හා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කලවාන, අයගම, කුරුවිට ප්‍රදේශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

අධික වර්ෂාවත් සමග අත්තනගලු ඔයේ දුනමලේ ආශ්‍රිත ව ද අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ හා ජාඇල ආශ්‍රිත ව ද සුලු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර නිල්වලා ගඟ පනාඩුගමින් ද කලු ගඟ කලවැල්ලාව මිල්ලකන්ද ආශ්‍රිත ව ද මගුරු ගඟ මගුර ආශ්‍රිත ව ද ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් ද පිටාර මට්ටමේ පවතී.
වර්ෂාව තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බැවින් මෙම ගංගා ජලාශ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජනයා විමසිලිමත් වියයුතුය බවට අවධාරණය කෙරේ.

පසුගිය මාසය පුරා ඇති වූ අධික වැසි හා ජලගැලීම් හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 535කට අයත් පුද්ගලයින් 2357 දෙනෙක් විපතට පත් වූ අතර එය ද ඇතුළු ව දිවයිනේ දිස්ත්‍රික්ක 14ක පවුල් 3429කට අයත් පුද්ගලයින් 13820 දෙනෙක් පීඩාවට පත් ව තිබිණි. නිවාස හා ව්‍යාපාරික ස්ථාන 1335කට හානි සිදු විය.
වැසි, සුළං, අකුණු තත්ත්වය තවදුරටත් පවතින බැවින් විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිෂීල්ඩ් දෙවන මාත්‍රාව වෙනුවට ස්පුට්නික් !

Next Post

ඉදිරි පැය 06 තුළ අත්තනගලු ඔය කැළණි ගඟ ආශ්‍රිතව ගංවතුර තත්වයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.