කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ද ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකින් විදුලි බිඳ වැටීම් සිදුව ඇති වාර්තා වේ.
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල, ගල්කිස්ස, අතුරුගිරිය, මොරටුව, ගම්පහ දිස්ත්‍රික්කයේ සීදුව ඇතුළු ප්‍රදේශ කීපයක, බදුල්ල, නුවර, නුවරඑළිය, මාතලේ, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද මෙලෙස විදුලිය බිඳ වැටීම වාර්තා වන පාරිභෝගිකයෝ පවසති.
විදුලි සේවකයන් අකුරට වැඩ කිරීමත් සමග පාරිභෝගික පිරිස් දැඩි අපහසුවකට පත් වී ඇති බව වාර්තා වේ.