අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිල්ලියේ “ෂෙඩුල් “ ප්‍රශ්නයක් නිසා බැසිල්ගේ ඉන්දීය ගමන අවුල්

by Lanka Sara Editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දින ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා මූලිකව සැලසුම් කර තිබුණද එම සංචාරය පිළිබඳව තවමත් නිශ්චිත දිනයක් තීන්දු වී නොමැති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යවරයාට අද දින එම සංචාරයට අදාළව පියවර ගත හැකි බව විදේශ අමාත්‍යංශය හරහා ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික අංශවලට දැනුම් දී තිබුණද එරට ප්‍රධානීන්ගේ කාර්ය බහුලත්වය මත මෙම හමුවීම්  සඳහා අවශ්‍ය ඉඩකඩ වෙන් කර ගැනීම දුෂ්කර වී ඇති බව රාජ්‍ය තන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

 පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාව වෙත මේ වනවිට මූල්‍ය සහන කිහිපයක්ම ලබා දීමට ඉන්දියාව පියවර ගෙන ඇති අතර මීට අමතරව තවත් මූල්‍යධාර සමඟ සමස් යක් ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4ක පමණ ණය සහන ලබා දීමට ඉන්දියාව එකඟ වී ඇති බව පසුගියදා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රකාශ කළේය. මීට අදාළ සෙසු කටයුතු සම්බන්ධ පියවර සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙවන වරටත් ඉන්දියාවට යාමට නියමිත බවත් එ අනුව අද දිනයේ එම සංචාරය සිදුවනු ඇති බවටත් ප්‍රකාශ විය.මෙම සංචාරයේදී බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතා හමුවීමට මෙන්ම මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද හමුවීමට නියමිතව සිටි බව වාර්තා විය.

 කෙසේ වුවද ඉන්දියාව තුළ පවතින ප්‍රාන්ත මැතිවරණ , රුසියාව සහ යුක්රේනය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මත නිර්මාණය වූ නව ප්‍රවණතා ඇතුළු ගැටලු රැසක් හෙතුවෙන් ඉන්දීය නායකයන් කාර්ය බහුල වී ඇති බැවින්  ශ්‍රි ලංකා මුදල් අමාත්‍යවරයා සමඟ හමුවක් සඳහා කාලයක් වෙන් කර ගැනීමට තවමත් නොහැකිව ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව තවමත් බැසිල් රාජපක්ෂ මහතාගේ ඊළඟ ඉන්දීය සංචාරය සඳහා දිනයක් යෙදී නැත. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුසියාව හදිසියේ යුක්රේනයට ගහන්නේ ඇයි?

Next Post

ඇමති දයාසිරිගේ නිවසේ වහලය මතත් සූර්ය බලශක්ති කට්ටලයක් මාස 06ක් තිස්සේ වේලෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.