සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිර්දෝශී වුණු දිල්රුක්ෂිට යළි තනතුර නොදීම ගැන නිතීඥ සංගමය නීතිපතිට ලියයි

by Lanka Sara Editor
අගෝස්තු 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සොලිසිටර් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී වැඩ තහනමකට ලක් වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම යාමේ දිනයට පෙර යළි සේවයේ ස්ථාපනය කරන ලෙසට පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් දෙන ලද නියෝගය ඉටු නොකිරීම පිළිබඳව විමසන ශ්‍රි ලංකා නීතීඥ සංගමය ඇය සම්බන්ධයෙන් දුන් නියෝගයට අදාළ ව අර්ථාන්විත පියවරක් ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් ශ්‍රි ලංකා නීතීඥ සංගමය ඉල්ලීමක් කර ඇත.

ශ්‍රි ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා විසින් නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා වෙත ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ හිටපු සොලිසිටර් ජනරාල්වරිය නිර්දෝශී බවට පරිපාලන අභියාචනා විනිශ්චය සභාව විසින් නිගමනය කරනු ලැබ ඇති අතර ව්‍යවස්තාපිත විනිශ්චය සභාවක් ලෙස එහි තීරණයට ගරු කිරීම ව්‍යවස්ථාමය වගකීමක් බවටද පෙන්වා දී තිබේ.

ඇයගේ වැඩ තහනමට හේතු වූයේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සමග සිදු කළ බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ හඩ පටයකි. කෙසේ වුවද මෙම ආන්දෝලනාත්මක දුරකථන සාකච්ඡා හඩ පටය අවස්ථා ගණනාවකදී සංස්කරණය කොට විකෘති කළ එකක් බව මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගෙන් සමන්විත විමර්ශන වාර්තාවකින් තහවුරු කර ඇති අතර රජයේ රස පරීකෂකවරයාගේ වාර්තාවකින්ද එය තහවුරු වී තිබේ. මිට අමතරව මීට අදාළව විමර්ශණයකදී නිශ්ශංක සේනාධිපති ද එය සංස්කරණය කළ බව පිළිගෙන තිබේ.

මෙම කරුණු මත පරිපාලන අභියාචනා විනිශ්චය සභාව වික්‍රමසංහ මහත්මියගේ විශ්‍රාම දිනය වන ජූලි මස 30- වැනිදාට පෙර ඇය යළි සේවයේ පිහිටුවන ලෙසට රාජ්‍ය සේවා කොමිසහට දන්වා ඇත්තේ පසුගිය 22 වැනිදාය. එසේ වුවද නීතිපතිවරයා ඇයට යළි සේවයේ වාර්තා කිරීමට අවකාශ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම මගින් අදාළ නිර්දේශය නීතිපතිවරයා වෙත ලබා නොදීම හේතුවෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වික්‍රමසිංහ මහත්මිය තමන්ට සිදුව ඇති හානිය සලකා මේ වනවිට බිලියන දෙකක වන්දියක් ඉල්ලා සේනාධිති මහතාට විරුද්ධව නෛතික පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක් පුංචි වැරැද්දක් හැම දේම වෙනස් කළා.. මැටිල්ඩා කාල්සන් මාධ්‍යයට කියයි…

Next Post

තෙවන මාත්‍රාවක් සඳහා ෆයිසර් සහ සයිනොෆාම් මාත්‍රා මිලියන 23ක් ඇණවුම් කෙරේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.