අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල පාසල් ක්‍රීඩා උත්සව ගැන ප්‍රශ්නයක්!

by editor
අප්‍රේල් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –    

පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සව පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් මෙන්ම උතුරු මැද පළාත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් අවසර දී තිබුණද, දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පාසල්වල පමණක් වාර්ෂික ක්‍රීඩා උත්සව පැවැත්වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අවසර දී නැතැයි වාර්තා වේ.  

මෙවැනි තත්ත්වයන් හමුවේ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ක්‍රීඩාවට දක්ෂ සිසු පිරිසට අසාධාරණයක් සිදුවන බව    ක්‍රීඩා විෂයභාර ගුරුවරුන් සඳහන් කරති.

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ නුවරගල, පැළැටියාව,මඟුල්දමන, ඇල්ලේවැව, මනම්පිටිය, යන විද්‍යාලවල වාර්ෂික ක්‍රීඩාව උත්සව පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර තිබියදි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට චක්‍රලේඛනයක් ලැබී නොමැති බව පවසමින් වාර්ෂික ක්‍රීඩා උත්සව පැවැත්වීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන බවද ක්‍රීඩා විෂයභාර ගුරුවරුන් සඳහන් කරති.

මැයි මාසයේ හයවෙනිදා අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බවත්, එවිට වාර්ෂික ක්‍රීඩා උත්සව පැවතීමට සුදුසු පරිසරයක් නොමැති බවත් පෙන්වා දෙන පාසල් ක්‍රීඩා භාර ගුරුවරු  සැලසුම් කර ඇති ආකාරයට එම උත්සව පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවෙති

අප මේ පිළිබඳව දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂය එස්,එම්. මුස්ලිමීන් ගෙන් දුරකථනයෙන් කර විමසීමකදී  ඔහු ප්‍රකාශ කළේ උෂ්ණත්වය අඩුනම්  සවස් භාගයේ ක්‍රීඩා උත්සව පැවැත්වීමට පොදු තීරණයකට දැන් පැමිණ ඇති බවය

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව අප්‍රේල්    15 වැනිදායින් පසුව ක්‍රිඩා උත්සව පැවැත්වෙනු ඇති බව ද මේ අවස්ථාවේ දී ක්‍රීඩා උත්සව පැවැත්වීම සාමාන්‍යපෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලට ගැටලුවක් බවය..

Share69Tweet43
Previous Post

තලෙයි මන්නාරමේ දස හැවිරිදි දැරිය දූෂණය කර මරා දැමූ සැකකාර ඝාතකයා වව්නියාව රෝහලේ දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා යයි!

Next Post

පාසල් හැර ගොස් තමන්ගේම පාසලේ සිසුන්ට මත් පෙති විකිණූ තරුණයින් 06ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.