සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල දි ළමා අපචාර කර පලා ගිය ගුරුවරයා අත්අඩංගුවට… ලබන 13 තෙක් රක්ෂිත බන්ධනාගාරයට!

by editor
ජූලි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ප්‍රසිද්ධ පාසලක 9 වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14 ක පිරිමි දරුවකු අපයෝජනය කිරීමේ සිද්ධියට, මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රත්නපුර කිරිබත්ගල ප්‍රදේශයේ පදිංචි පනස්වියැති නර්තන ගුරුවරයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ( 05)   ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් රුවන් කුමාර  නියෝග කළේය.

මීට දින කිහිපයකට පෙර පොළොන්නරුව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ සිසුන්ට නර්තන පුහුණු කිරීමට පැමිණි ගුරුවරයා   දෙමව්පියන්ගෙන්, එක් සිසුවකු සඳහා නැටුම් පුහුණු කිරීමේ ගාස්තු ලෙස මසකට රුපියල් 5000  බැගින් ලබාගෙන දිඹුලාගල ස්ථාන කිහිපයක නර්තන පුහුණු කටයුතු කළ අතර එහිදී අවුරුදු දාහතරක පිරිමි දරුවා අපයෝජනය ලක්කර රත්නපුර කිරිබත්ගල ප්‍රදේශයට පලාගොස් සිටි බව පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිසිය කියයි,

නර්තන ගුරුවරයාගෙන් විදුහල්පතිවරයාට මුදල් ලබාගැනීමට තිබෙන නිසා, අපයෝජන සිද්ධියට ඔහු අත්අඩංගුවට පත් වුවහොත් එම මුදල් නොලැබීම  හේතුවෙන් එම සිද්ධිය වසන් කර ඇති බවද මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.

අනතුරුව දරුවාට නර්තන ගුරුවරයාගෙන් ඇති වූ සිද්ධිය මව්පියන් විසින් ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දීමෙන් අනතුරුව ඒ  පිළිබඳ මනම්පිටිය පොලිසියට දන්වා තිබේ,

පසුව පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාගේ  උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර, පොලිස් සැරයන් 61943 වසන්ත, පොලිස් සැරයන් 67186 ප්‍රියදර්ශන ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් විමර්ශන සිදුකර සැකකරු නිවිතිගල පොලිස් වසමේ කිරිබත්ගල ප්‍රදේශයේ සැඟව සිටියදී  ඉකුත් 04 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්ෂි රෝහලේ සැත්කමකට පැමිණි තරුණ මවක් සැත්කමින් පසු මිය යයි! නිර්වින්දන ඖෂධය හේතුවක් දැයි සැකයක්!  

Next Post

තායිරාජා හෝ කණ්ඩුල නැවත තායිලන්තයට ගෙන යෑමේ කිසිම තීරණයක් නෑ… තායි තානාපති නුවර දී කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.