බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල ජනතාව වෙනුවෙන් නොමිලේ සෞඛ්‍ය කඳවුරක්!

by editor
පෙබරවාරි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක සහභාගිත්වයෙන්, නොමිලේ පැවැත්වෙන සෞඛ්‍ය කඳවුරක් පෙබරවාරි 28 වන සෙනසූරාදා ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී පැවැත්වේ.  මෙම සෞඛ්‍ය කඳවුර සංවිධානය කරනු ලබන්නේ කොළඹ කාන්තා සංවිධානයක් විසිනි.

ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මෙම සෞඛ්‍ය කඳවුර පෙරවරු 8.00 සිට සවස 1.00 දක්වා පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.

ඇස් පරීක්ෂාව, සාමාන්‍ය වෛද්‍ය උපදේශන, රුධිර පීඩනය පරීක්ෂා කිරීම, කොලස්ටරෝල් සහ වකුගඩු ක්‍රියාකාරීත්ව පරීක්ෂණ,
කන්, නාසා, උගුර (ENT) පරීක්ෂණ, පියයුරු පරීක්ෂණ, දන්ත පරීක්ෂණ හා දත් පිරවීම් ඇතුළු තවත් වෛද්‍ය උපදෙස් සහ සායන කීපයක් මෙහිදී පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි.

රුධිර පරීක්ෂණ කරගැනීම සඳහා පැමිණෙන සියළු දෙනා පැය අටක් නිරාහාරව සිට පැමිණිය යුතුවේ.

දිඹුලාගල වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ කල්කුඩා ප්‍රදේශයේ තෝරාගත් දහම් පාසල් සිසුන් 400 ක් ඇස් පරීක්ෂා කර ඔවුන් සඳහා විශන් කෙයා වව්චර් පත් පිරිනැමීම, වැඩිහිටියන් 300 ක් සඳහා ඇස් කන්නාඩි ලබාදීම සහ කාච ලබාදීම සඳහා හෙල්පේජ් ආයතනය කටයුතු කිරීම  මෙහිදී සිදු කෙරේ.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

සුරේඛා ගාඩිනර්, වෛද්‍ය රෝහිණී කිරිහේන, තේෂානි වීරකෝන්, ෂම්මල්කා දයාවංශ, ගයාත්‍රි ජයවර්ධන, මනීෂා සමරජීව, හර්ෂිණී සමරජීව ,ගයාත්‍රි හංවැල්ල, ලක්මිණී දිවිගල්පිටිය, වෛද්‍ය දිලිනි ෆ්ලැම්බෙක්, අයෝමා පෙරේරා, දුලංජනී ජයතිලක ඇතුළු පිරිස විසින් මෙම සෞඛ්‍ය කඳවුර සංවිධානය සහ මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලබයි.

මීට අමතරව තවත්වි ශාල පිරිසකගේ ආධාර උපකාර ද මෙම  සෞඛ්‍ය කඳවුර වෙත ලැබේ.

Share69Tweet43
Previous Post

යාපනයේ දී කාන්තාවකගේ රන් මාලයක් කොල්ල කෑ හමුදා සෙබලෙක් අත් අඩංගුවට…

Next Post

ජෙෆ්රි එප්ස්ටීන්ගේ කුණු ගොඩින් අහුලාගත් ගෞරවනීය විද්වතෙක් වූ ස්ටීවන් හෝකිංගේ ඡායාරූපයෙන් කියවා ගත යුතු කතාව….

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.