අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දැවැන්ත පරිගණක අපරාධයක තොරතුරු හෙළිවෙයි

by editor
අප්‍රේල් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 533ක්ගේ එනම් 53 කෝටි තිස් ලක්ෂයකගේ ගිණුම්වල ඇති දුරකථන තොරතුරු පරිගණක දත්ත සොරුන් විසින් සොරකම් කොට සමාජ මාධ්‍ය ජාල වෙත මුදා හැර තිබේ.

රටවල් 101ක පුද්ගලයන්ගේ තොරතුරු මේ අයුරින් ෆේස්බුක් සමාගමෙන් පිටවී ඇති අතර එයින් ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලිකත්වයට සැලකිය යුතු විපතක් සිදුව ඇති බව විදේශ මාධ්‍ය අනාවරණය කරයි.

මේ පිළිබඳව තම වාර්තාව තබන බිස්නස් ඉන්සයිඩර් (Business Insider) වෙබ් අඩවිය අනාවරණය කළේ රටවල් ඇමෙරිකාවේ ෆේස්බුක් ගිණුම් හිමි තුන්කෝටි විසි ලක්ෂයක තොරතුරු මෙම පරිගණක හැකරුන් විසින් ඩැහැගනු ලැබ ඇති බවයි. එමෙන්ම බ්‍රිතාන්‍යයේ එක්කෝටි දස ලක්ෂයකගේත් ඉන්දියාවේ 60 ලක්ෂයකගේත් ජංගම දුරකථන අංක, සම්පූර්ණ නම, ජීවත් වෙන ස්ථාන, උපන් දින ඊ මේල් ලිපින ඇතුළු ජෛව දත්ත රැසක් ඔවුන් විසින් අත්පත් කරගනු ලැබ ඇත.

මෙම කරුණ බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවිය තම තොරතුරු තහවුරු කර ගැනීම් හරහා තහවුරු කරගෙන සිටින අතර සයිබර් අපරාධ පිළිබඳ ඇමෙරිකානු විශේෂඥයකු වන ඇලන් ගෝල් පවසන්නේ මෙම තොරතුරු සයිබර් අපරාධකරුවන් අතට පත්විම තුළ දැඩි අවදානමක් පවතින බවය. ඔවුන්ගේ සෙසු පරිගණක දත්තවලට ඇතුළු වීම, යම් යම් පුද්ගලයන් අපහාසයකට ලක් කිරීම ඇතුළු විවිධ සාපරාධී ක්‍රියා සඳහා මෙම තොරතුරු භාවිත කිරීමේ අවදානමක් පිළිබඳව ඔහු පවසයි. කෙසේ වුවද මේ පිළිබඳව ෆේස්බුක් සමාගම මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කොට නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රමිති ආයතනයේ කෙරුවාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ අංශය හෙළි කරයි…

Next Post

රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් නිසා සිල්ලරට වැටුණු ලංකාවේ මිනිස් ජීවිත  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.