පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 14000 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවති .
ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක පවසන්නේ දැදුරුඔය ඔයේ ජල මට්ටම ඉහල යමින් පවතින බැවින් ජලාශයෙන් පහළ ප්‍රදේශවල අවදානම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවය.
එම අවදානම් ප්‍රදේශවල ජීවත්වන සියලුම ප්‍රජාවන් මේ පිළිබඳව අවධානයෙන් සිටින්නැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දෙයි…