සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මැදුර ඇත් සොහොනක් කරන්න එපා… නෙල්ලිගල හිමිගෙන් නැදුන්ගමුවේ ඇතාගේ සංරක්ෂිත දේහය ගැන යෝජනාවක්..

by editor
සැප්තැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සංරක්ෂණය කෙරෙමින් තිබෙන නැදුන්ගමුව රාජා ඇතාගේ සිරුර තැන්පත් කිරීම සඳහා නෙල්ලිගල හෝ කූරගල බෞද්ධ සිද්ධස්ථාන දෙකෙන් එකක සුදුසු ස්ථානයක් ලබාදිය හැකි බව එම විහාරස්ථාන දෙකේ විහාරාධිපතීත්වය හොබවන රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ පවසති.

මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ වෙමින් සාධතුක කරඬුව වැඩම කරවීමට තරම් භාග්‍යවන්ත වූ නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂිත සිරුර ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තැබෙන ස්ථානය සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහක් නිර්මාණය වූ බවත් මෙය සැලකිල්ලට ගෙන කූරගල හෝ නෙල්ලිගල බෞද්ධ සිද්ධස්ථාන දෙකෙන් එකක් ඒ සඳහා ලබා දීමට තීරණය කළ බවත් උන්වහන්සේ කීහ.

නැදුන්ගමුව රාජා ඇතාට ගෞරවයක් ලබාදිය යුතු වුවත් සංරක්ෂිත සිරුර තැන්පත් කළ යුත්තේ දළදා වහන්සේ වැඩ සිටින දළදා මැදුර පරිශ්‍රයේ නොවන බවද ධම්මරතන හිමියෝ පැවසූහ.
දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කළ රාජා ඇතා පුරා අඩසියවසක් සාධාතුක කරඬුව වැඩම කළ බවත් මරණයෙන් පසු රාජා ගේ සංරක්ෂිත සිරුර දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කළ පමණින් අනෙකුත් ඇතුන් ද එම පරිශ්‍රයේ තැන්පත් කර තැබීම සුදුසු නොවන බවද උන්වහන්සේ අවධාරණය කළහ.

රටට සම්පතක් වූ සුවිශේෂ වැදගත්කමක් ඇති අලි ඇතුන් මියගිය පසු ඔවුන්ගේ සිරුරු තැන්පත් කර තැබීම සඳහා ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවත් එසේ නොමැතිව පෙරහර කරඬුව වැඩම කළ සියලු ඇතුන් දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කරන්නට යාමෙන් සිදුවන්නේ එම උතුම් භූමිය ඇත් සොහොන් බිමක් බවට පත්වීම බවත් උන්වහන්සේ කීහ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පට්ටිය හන්දියේ දී ඝාතනය වූ පුද්ගලයාට මිනී මැරුම් චෝදනා නඩු තුනක්…

Next Post

ආර්ථික ඝාතක රාජපක්ෂලා ගැන සොයන්න ඇමරිකාව ජාත්‍යාන්තර මැදිහත් වීමක් ඉල්ලයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.