සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා පෙරහර පූජාවේ විදුලි බිල මාළිගාවට ගෙවන්න කියන්නේ ජනරජ පෙරහර සැනකෙළියේ බිල ගෙව්වේ මාළිගාවෙන් ද?…

අද දළදා වහන්සේ ගේ භාරකාරත්වයත් ඉතිහාසය දන්නේ නෑ... ඔවුන් දළදා මන්දිරයත් වාණිජකරණය කරලා....

by editor
ජූලි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ජනරජ පෙරහර සැණකෙළියක් වුනාට දළදා පෙරහර සැණකෙළියක් නෙමෙයි ඓතිහාසික පූජාවක්… ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ගන්නැයි හිටපු දියවඩන නිලමේ ආණ්ඩුවට කියයි!

දළදා පෙරහර සැනකෙළියක් නොව පූජාවක් නමුත් ජනරජ පෙරහර යනු සැනකෙළියක් බව කියන දළදා මාළිගාවේ  හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න ජනරජ පෙරහරේ විදුලි බිල ගෙවනු ලැබුවේ දළදා මාළිගාවෙන් දැයි සොයා බලන ලෙස යෝජනා කරයි.

ඔහු පවසන්නේ මේ වනවිට සිටින දළදා භාරකාරත්වය දරන්නේත්   ඉතිහාසය ගැන නොදන්නා දළදා මන්දිරයත් වාණිජකරණය කළ පුද්ගලයන් බවය.  ඔවුන් දළදා පෙරහර අලෝක කිරීම සඳහා වැයවන විදුලිබිල ගෙවන්නට ඉදිරිපත් වන්නේ ඒ ඉතිහාසය ගැන අවබෝධයක් නැති නිසා බව හිටපු දියවඩන නිලමේවරයා කියයි.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ විහාර දේවාලගම් ආඥා පනතින් දළදා මාළිගාව රුවන්වැලිසෑය ශ්‍රී මහා බෝධිය මිහින්තලේ ඇතුළු ප්‍රධාන ජාතික තලයේ පූජාභූමි රැකගැනීමත් පවත්වාගෙන යෑමත් සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතු බවට සඳහන් කාරණාව පිළිබඳ අවධානය යොමු කොට දළදා පෙරහර වෙනුවෙන්  විදුලිබල මණ්ඩලය වෙත විදුලිය සඳහා මුදල් ගෙවීම නතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් ජනාධිපතිවරයාටත් විපක්ෂ නායක වරයාටත් මතක් කර සිටින බව ඔහු අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

දළදා පෙරහැර මංගල්‍යය ඓතිහාසික පුද පූජාවක් මිස සැණකෙළියක් නොවන බවත් එහි  පරමාර්ථය රටට වැසි වස්සවා ජනතාවට සෞභාග්‍යය උදා කරලීම බවත් නිරන්ජන් විජේරත්න කීවේය.

හිටපු දියවඩන නිලමේවරයා වැඩිදුරටත් මෙසේද කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

” අද මේ රට පාලනය කරන ප්‍රධානීන් ඉතිහාසයේ දන්නේ නෑ. නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තියා අතීතයේ ඇමතිවරු කළ කී දෑ පවා දන්නේ නෑ.. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයාගේ සමයේ දී විදුලිබල ඇමතිවරයා ලෙස කටයුතු කළ පෙස්ටස් පෙරේරා විදුලි බලය නොමැති අවස්ථාවක භාවිත කරන ලෙස දන්වමින් දළදා මාලිගාවට ජෙනරේටරයක් පූජා කළ බව ද අනුරුද්ධ රත්වත්තේ   විදුලිබල ඇමතිවරයාව සිටි කාලයේ වැසි වසින ලෙස ඉල්ලා සති පූජා පැවැත්වූ බව ද අපට හොඳ හැටි මතකයි.”

“දැන් මේ රට පාලනය කරන්නේ කිසිම අවබෝධයක් නැති පිරිසක්. ජලාශ පිරෙන්නේ දළදා හාමුදුරුවන්ට කරන පුද පූජාවලින් බව මේ අය පිළිගන්නේ නෑ. නමුත් තීතයේ ඉංග්‍රීසි ජාතිකයින් පවා පෙරහර මංගල්‍යයට පූර්ණ අනුග්‍රහය ලබා දුන්නා.”

“මේ ඉතිහාසය දැන් ඉන්න භාරකාරයෝ වත් හරියට දන්නෙ නෑ. මේ වන විට දළදා හාමුදුරුවෝ වාණිජකරණයට නතු වෙලා. හැඟීමක් නොමැතිව මේවා පාලනය කරන උදවිය බය නැතුව මුදල් ගෙවන්න ඉදිරිපත් වන්නේ ඒ නිසයි.

දළදා පෙරහැර පූජාවක්. නමුත් ජන රජ පෙරහැර සැණකෙළියක්.  එදා ජනරජ පෙරහැර ටත් මාලිගාවෙන් විදුලි බිල ගෙව්වාද යන්න වහාම සොයා බැලිය යුතු

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ප්‍රසන්ටේෂන් එක හදන්න එක්ක ගිහින් තරුණ ජපන් භාෂා  ගුරුවරියට අමාත්‍යාංශ  උපදේශක නාකි සල්ලාලයා හදි කරලා

Next Post

ඖෂධ ජාවාරම් ගැන ඇමතිගේ නමත් ගෑවී ඇති නිසා ඖෂධ විෂවීම ගැන හොයන්න ජනාධිපතිවරයාගේ මැදිහත්විමක් අවශ්‍යයයි! GMOA

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.