අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා පෙරහරේ අලි කුලප්පුවක්… නොසන්සුන් තත්ත්වය මැඩ පවත්වයි! ( වීඩියෝ සහිතයි)

by editor
අගෝස්තු 22, 2023 - Updated on අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දළදා මාළිගාවේ දෙවැනි කුඹලු පෙරහර වීදි සංචාරය කරමින් සිටිය දී මීට ස්වල්ප වෙලාවකට පෙර පෙරහරේ අලි  03 දෙනෙක් කුලප්පු වීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

දැනට සුළු මොහොතකට පෙර කතරගම දේවාල පෙරහර දළදා මාළිගාවේ සිට ක්වීන්ස් හෝටලය දෙසට පැමිණෙමින් සිට තිබේ. කරගම දේවාල පෙරහරේ    ගමන් ගත් අලියෙක් එක් වරම  කුලප්පු වී ඇත.

ඉදිරියෙන් ගමන් කරමින් තිබුණේ  විෂ්ණු දේවාල පෙරහරය. විෂ්ණු දේවාල පෙරහරේ  පිටුපසින් ගමන් ගෙන ඇත්තේ දකුණේ රාජ්‍ය බලයත් හෙබවූ ප්‍රභූ පවුලක ප්‍රධානියාට අයත් ඇත්තු දෙන්නෙකි.  මෙම ඇතුන් දෙදෙනා මෙවර පෙරහරට ඉදිරිපත් කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගේ නමිනි.

කුලප්පු වී පැමිණි කතරගම දේවාලයේ ඇතා විෂ්ණු දේවාල පෙරහරේ පසුපසින්ම ගමන් ගත් මෙම දකුණේ දේශපාලන ප්‍රබලයාගේ ඇතෙකුට පහර දී තිබේ. ඒ සමගම එම ඇතුන් දෙදෙනා ද බියපත්ව කුලප්පු වී   තිබේ. මේ එක් ඇතෙක් ක්වීන්ස් හෝටලයේ කොරිඩෝව දෙසටත් අනෙක් ඇතා අලියා දුවගෙන ගොස් වැව් බැම්ම වෙතත් ගොඩ වී තිබේ.  ඒ සමගම මිනිස්සු හිස් ලූලූ අත දිව ගොස් ඇති අතර වැව් බැම්ම මත සිටි පිරිසක් බියපත්ව වැවට පැන ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඒ අවස්ථාවේ දී එතැන සිටි ජිවිතාරක්ෂකයන් ඔවුන් ගලවාගෙන ඇති අතර මදක් අසනීප තත්ත්වයක් පෙන්වූ කාන්තාවක් නුවර රෝහලට ඇතුළත් කර තිබේ.

එම අවස්ථාවේ කුලප්පු වූ අලි  මෙල්ල කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු වෛද්‍ය කණ්ඩායම පියවර ගෙන ඇත. මහාචාර්ය අශෝක දංගොල්ලට අනුව කුලප්පු වී ඇති මුළු අලි සංඛ්‍යාව පහකි.

මේ වනවිට තත්ත්තවය පාලනය කර   ඇත.

දෙවැනි කුඹල් පෙරහර. දළදා මාළිගාවේ  සිට පැමිණ ඩී.එස් සේනානායක වීදිය කොළඹ වීදිය කොටුගොඩැල්ල වීදිය රජවීදය ඔස්සේ ගොස් නැවත දළදා මාළිගයට ගෙවදීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෘද රෝගීන් ඉහළට… දිනපතා වර්තාවන ගණන 170ක්… විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ කියයි!

Next Post

හපුතලේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි… තවත් පුද්ගලයෙකුට අසාධ්‍යයයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.