බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවුලගලදී පාසල් දැරිය පැහැරගත් පුද්ගලයා 27 තෙක් රිමාන්ඩ්…

by editor
ජනවාරි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 11 වැනිදා උදෑසන ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණ 19 හැවිරිදි පාසල් සිසුවියක පැහැර ගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු හා ඊට අනුබල දුන් තවත් සැකකරුවෙකු මේ මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය අද ( 15 ) නියෝග කළේය.

පැහැර ගැනිමේ දී සිය ජීවිතය පරදුවට තබා තරුණයෙක් මේ දැරියව බේරා ගැනීමට උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ වූ අතර දැරිය පිළිබඳ කිසිම තොරතුරක් 12 වැනිදා දිනයේ දී ලැබී තිබුණේ නැත. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායම් 03ක් මේ පැහැර ගැනීම සම්බන්ධව සෙවීමට යොදවා තිබුණි. මේ අතර දැරියගේ පියාගෙන් ලක්ෂ 50ක මුදලක් කප්පමක් ලෙස ලබා ගැනිමට එම දැරිය පහැරගත් දැරියගේ ඥාති සහෝදරයෙක් බව කියන පුද්ගලයා උත්සාහ කර තිබිණි.

දුරකථන සංඥා ජාල විමර්ශනයත් සමග දියත් වුන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 13වනදා අම්පාර නගරයේදී මෙම පැහැරගැනීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන සිසුවිය පොලිස් භාරයට ගැනීමට පොලීසියට හැකිවිය.ඉන් අනතුරව සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (14) අත්අඩංගුවට ගත් අතර වෑන් රථය පදවාගෙන ගිය රියදුරා 12 වැනිදා පොලිස් අත් අඩංගුවටපත් විය.

මේ වනවිට පැහැරගැනීමට ලක් වූ දැරිය අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු, අධිකරණය වෙත ඉදිරිපත් කර දෙමාපිය භාරයට පත් කර ඇත. දවුලගල පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇල්ල – කොළඹ දුම්රිය  ඊ – ටිකට් අන්තර්ජාලයට මුදා හැර තත්ත්පර 42න් සියල්ල විකිණෙනවා… වැඩි මිලට විදේශිකයින්ට ටිකට් විකිණීමේ ජාවාරමක් ගැන ප්‍රවාහන අමාත්‍යාංශය සීඅයිඩි යට පැමිණිලි කරයි!

Next Post

SITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.