අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දවසක් දෙකක් පඩිය පහුවෙනවිට ණය ගත්තු රාජ්‍ය සේවකයින්ගේ පඩිපත හිස් වෙන හැටි..!

by editor
ජනවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින මූල්‍ය අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම අර්බුදයකට ලක්ව ඇති පසුබිමක් තුළ මාණ්ඩලික සේවක මට්ටමේ රජයේ සේවකයන් ගේ වැටුප් දිනක් දෙකක් ප්‍රමාද වීය හැකි බව රජය නිල වශයෙන් දැනුම් දීමත් සමඟ බැංකු ණය ලබාගෙන සිටින රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවදුරටත් කප්පාදු වීමේ ඉඩක් නිර්මාණය වී ඇති බව බැංකු ක්ෂේත්‍ර ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

මේ තත්ත්වයට හේතුවී ඇත්තේ ස්ථාවර පොලී අනුපාත මත ණය ලබාගෙන සිටින පුද්ගලයන් ගේ ණය ගෙවීම් එක් දිනකින් හෝ ප්‍රමාද වුවහොත් එම මස පොලිය අය කිරීම සියයට 15.5ක ඉක්මවන අනුපාතයකට සැකසීම නිසා බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම තත්ත්වය මේ වනවිටත් සිදුවන අතර පසුගිය වසරවලදී සියයට 9 පමණ වාර්ෂික පොලී අනුපාත මත දේපළ නිවාස සහ පෞද්ගලික ණය ලබා ගැනීමට බොහෝ රාජ්‍ය සේවකයන් කටයුතු කර ඇති අතර විශේෂයෙන් නිවාස ඉදිකිරීම, වාහන මිලදී ගැනීම සහ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඔවුන් මෙලෙස ණය මුදල් ලබාගෙන ඇත.

බැංකු සිය ණය ගිවිසුමට මුවා වෙමින් මෙලෙස වැඩි පොලී අනුපාතිකයක් ලබා ගැනීමට බැංකු ප්‍රධානීන් අතර අනෝන්‍ය එකඟතාවක් නිර්මාණය කරගෙන ඇති බව සඳහන් වේ.

ඔවුන් මෙම වැඩි පොලී අනුපාතික ලබා ගැනීමට කටයුතු කරන්නේ මේ වනවිට වැඩි වී ඇති පොලී අනුපාතික හේතුවෙන් ණය සේවාකරණය සඳහා වැයවන අධික පිරිවැය කළමනාකරණය කිරීම සඳහා බව ද සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ ජීවන වියදම දරාගත නොහැකිව ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ මෙලෙස වැටුප ප්‍රමාද වීම මත බැංකු පොලී අනුපාතිකයද වැඩි කිරීම හේතුවෙන් ඔවුන්ට මාසිකව අතට ලැබෙන මුදල තවදුරටත් දැඩි පීඩනයකට ලක්විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ මුදල් මුද්‍රණය සීමා කිරීමත් රාජ්‍ය ආදායම සහ වියදම් කළමනාකරණය දුෂ්කර වී ඇති පසුබිමක් තුළ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම් අදියර දෙකක යටතේ සිදු කිරීමට නියමිත බවය.

ඒ අනුව යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව ඊයේ කැබිනට් අමාත්‍ය හමුවේදී කතාබහට ලක්වූ බවද ඔහු පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රේස්කෝස් පිටිය අසල ඝාතනය වු සරසවි සිසුවියගේ සැකකාර ඝාතකයාත් සරසවි සිසුවෙක්… දෙදෙනාම විද්‍යා පීඨයේ 3වැනි වසරේ…

Next Post

නිදහස් උත්සවයට සමගාමීව පැවැත්වෙන බව රජය කියන දළදා ප්‍රදර්ශනයට තවම මහා නා හිමිවරුන්ගේ එකඟතාවයක් නෑ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.